ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී හරි අපූරු සිදුවීමක් වුණා. මේක වුණේ ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Kawaja ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන Zumpa ගේ පසුපස ප්‍රදේශය අමුතුම විදිහකට ස්පර්ශ කරන ආකාරය තරගය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබුණා.