Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
SPORTS GOSSIP
ALL SPORTS GOSSIP
SPORTS
2,043
කෝලි නව ලෝක වාර්තාවක් අභියස
2020 January 14
ඉන්දීය නායක විරාට් කෝලි නව ලෝක වාර්තාවක් අභියස සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.ඒ, ජාත්‍යන්තර කණ්ඩායමක ක්‍රිකට් නායකයෙකු ලෙස වැඩිම ශතක රැස් කිරීමේ වාර්තාවයි.මේ වන විට ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ශතක 41ක් රැස් කර ගනිමින් එම වාර්තාව උසුලන අතර, බංග්ලාදේශයට එරෙහිව පසුගිය නොවැම්බරයේ රැස් කළ ශතකයත් සමඟ කෝලි එම වාර්තාව සම කළා.සංචාරක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින...
තව කියවන්න
SPORTS
1,430
මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ක්‍රීඩක මාලිංග
2019 December 31
ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂීම සඟරාව වන විස්ඩන් සගරාව විසින් මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට ශ්‍රී ලංකා T 20 නායක ලසිත් මාලිංග ද ඇතුළත්. T 20 තරග රටාවේ වේග පන්දුවේ රජු ලෙස එම සඟරාව ලසිත් මාලිංගව හඳුන්වා දී තිබෙනවා. Wisden’s T20I Team of the Decade – Aaron Finch (c) Colin Munro Virat Kohli Shane Watson Glenn Maxwell Jos Buttler (wk) Mohammad Nabi David Willey Rashid Khan Jasprit Bumrah Lasith Malinga
තව කියවන්න
SPORTS
1,663
දෙවන විස්සයි විස්ස තරගය අද
2019 October 07
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරගය ලාහෝරයේදී අද පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. පළමු තරගයේදී අසාර්ථක වූ අහමඞ් ෂේෂාඩ් වෙනුවට ෆකාර් සමාන් පාකිස්ථාන කණ්ඩායමට අද කැඳවීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තාවන්නේ.
තව කියවන්න
SPORTS
2,582
සුපිරි ක්‍රීඩක හාර්දික් පාන්ඩ්යා ශල්‍යකර්මයකට
2019 October 07
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාන්ඩ්යා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.එංගලන්තයේ ලන්ඩන් නුවර දී ඔහුගේ පිටකොන්දේ ශල්‍යකර්මයක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඒ හේතුවෙන් ඔහුට කොපමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
තව කියවන්න
SPORTS
2,295
අදම තරඟාවලියේ දිනුම ගන්න උත්සාහ කරනවා
2019 October 07
පාකිස්තානයට එරෙහිව ඉතිහාසයේ ලබන පළමු විස්සයි විස්ස තරගාවලි ජය අද (07 දා) දිනයේදීම වෙන්කර ගැනීමට කණ්ඩායම උත්සහ කරමින් සිටින බව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පවසයි. ඊයේ පුහුණුවීම් අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.‘‘අපි කණ්ඩායමක් වශයෙන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා පළමු තරගය ජය ගැනීමෙන් පසුව. අපි පොඩි කණ්ඩායමක් වුණත් පාකිස්තානය ඔවුන් බලාපොරොත්තු නොවුණ...
තව කියවන්න
SPORTS
1,927
පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් ශ්‍රි ලංකා කණ්ඩායමට ස්තූති කළ හැටි - Photos
2019 October 06
යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ අංක එකේ ස්ථානය හිමිකරගෙන සිටින පාකිස්තානය පරාජය කිරීමට සමත්වුණා. වසර 10 කට පසු ප්‍රථම වරට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා. එහිදී ධනුෂ්ක ගුණතිලක පන්දු...
තව කියවන්න
SPORTS
1,526
යොවුන් ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස අංක එකේ ක්‍රිකට් පිල පරදයි
2019 October 06
යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ අංක එකේ ස්ථානය හිමිකරගෙන සිටින පාකිස්තානය පරාජය කිරීමට සමත්වුණා. වසර 10 කට පසු ප්‍රථම වරට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා. එහිදී ධනුෂ්ක ගුණතිලක පන්දු...
තව කියවන්න
SPORTS
1,053
අද ඇරඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි විස්ස තරඟාවලිය, මෙරට මීළඟ ක්‍රිකට් පරපුරට පරීක්ෂණයක්?
2019 October 05
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. එය ශ්‍රී ලංකාවේ මීළඟ ක්‍රිකට් පරම්පරාවට පරීක්ෂණයක් වන අතර, එහිදී පාකිස්තානය විස්සයි විස්ස තරඟවල සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට උත්සාහ කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් දස දෙනෙකු...
තව කියවන්න
SPORTS
1,609
අමෙරිකානු ධාවන ශූරිය ට හුසේන් බෝල්ට් දෙවැනි වෙයි ක්‍රීඩා
2019 October 05
අමෙරිකානු ජාතික ඔලිම්පික් කෙටි ධාවන ශූරී Allyson Felix විසින් ලොව වේගවත්ම මිනිසා වන හුසේන් බෝල්ට් ගේ එක් ලෝක වාර්තාවක් තමන් සතු කර ගන්නට සමත් වුනා. ඒ පසුගියදා පැවැත්වූ ලෝක ශූරතා තරඟාවලියේදී මීටර් 4x400 මිශ්‍ර ඉසව්ව ජය ගෙන ඇගේ 12 වන රන් පදක්කම ජයග්‍රහණය කිරීමත් සමගයි. මෙම පදක්කම ලබා ගැනීමත් සමග ජවන හා පිටිය තරඟ සඳහා වැඩිම ලෝක ශූරතා පදක්කම් ලාභියා බවට Allyson Felix පත් වන්නේ මෙතෙක් එම වාර්තාවට හිමිකම්...
තව කියවන්න
SPORTS
1,124
ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි විස්ස තරඟය අද
2019 October 05
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වනවා.ඒ, ලාහෝර් නුවරදීයි. දෙරට අතර විස්සයි විස්ස තරග තුනම එහිදී පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට මෙලෙස නැවතත් පිවිසෙන්නේ 2009 වසරේ මාර්තු මාසයේ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ප්‍රථම වතාවටයි.
තව කියවන්න
SPORTS
2,311
ලාහෝර් නුවරදී ත්රස්තවාදීන්ට එරෙහිව සුපිරි ක්‍රීඩක ඩිල්ශාන් කල වීර ක්‍රියාව
2019 September 12
පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය පිළිබඳව නැවත වතාවක් කතා බහට ලක්වී තිබෙනවා. ඒ මෙවර පකිස්තානු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වයාමට සුදානම් වීමත් සමගයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම එරටට පැමිණියහොත් ත්‍රස්තප්‍රහාරයක් එල්ල වීමට හැකියාවක් ඇති බවයි. කෙසේ...
තව කියවන්න
SPORTS
1,522
පකිස්තානයට ගියොත් IPL දෙන්නේ නෑ " ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10දෙනාට බලපෑම් කරලා!- ක්‍රීඩකයින් පකිස්තානු සංචාරය වර්ජනයට හේතුව මෙන්න
2019 September 12
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය සඳහා මින් ඉදිරියට සහභාගි වීමට අවස්ථාව ලබා නොදෙන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සිදු කළ තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනා පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වූ බව පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් චෞද්රි විදෙස් මාධ්‍යයකට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ. ඒ...
තව කියවන්න
SPORTS
1,657
ලකුණු 6ට කඩුළු 5යි - නවසිලන්ත ඉණිම සුනුවිසුණු කල මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්
2019 September 07
පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් ලොව දෙවන පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් වුණා.ඒ, ඊයේ නවසීලන්තය සමඟ පැවති තුන් වන සහ අවසාන විස්සයි විස්ස තරඟයේදීයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඞ් ඛාන් විසින්. ඒ, අයර්ලන්තයට එරෙහි තරඟයකදියි.මෙම තරඟය ලකුණු 37කින්...
තව කියවන්න
SPORTS
827
ෂෙහාන් සහ මෙන්ඩිස් වෙනුවට ධනුෂ්ක සහ ලහිරු මධුශංක
2019 September 06
නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.දෙවන විස්සයි විස්ස තරඟයේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් මෙන්ම ෂෙහාන් ජයසුරිය ද මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ නැහැ.ඒ වෙනුවට ලහිරු මධුෂංක ද අද තරඟය සඳහා එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි...
තව කියවන්න
SPORTS
1,220
ලොවක් ආදරය කල සුපිරි තරුව බාර්සිලොනා කණ්ඩායම හැර යයිද ?
2019 September 06
ලොවක් ආදරය කල සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් තමයි ලයනල් මෙසී කියන්නේ. තම ජනප්‍රියත්වය , දක්ෂතාව සහ හැකියාව නිසාම ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ආදරය දිනාගැනීමට සමත්ව තිබෙනවා.මෙම සුපිරි අජන්ටිනා ජාතික සුපිරි තරුව තම ජිවිතයෙන් වැඩි කාලයක් ක්‍රීඩා කලේ සුපිරි බාර්සිලොනා කණ්ඩායමටයි.ලොව සිටි ජනප්‍රිය පාපන්දු තරු රැසක් ක්‍රීඩා කල මෙම කණ්ඩායමෙන් ඉවත් වීමට මෙම සුපිරි තරුව මේ වන විට සුදානම්...
තව කියවන්න
1
|
2
|
3
»
[28]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
10,908
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
3,892
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
3,310
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
4,681
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
4,589
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
4,574
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
4,967
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
2,566
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,205
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
11,617
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
2,814
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
2,844
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
8,554
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
2,747
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
2,702
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top