Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
POLITICAL GOSSIP
ALL POLITICAL GOSSIP
POLITICAL
2,604
අගමැති ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බව, එජාප ජ්‍යෙෂ්ඨයන්ට කියයි
2019 September 07
තමන් ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි.එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරා ගනු ඇති බවයි.වෙනත් ඕනෑම ජනාධිපතිවරණයට...
තව කියවන්න
POLITICAL
1,935
පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂයේ තවත් සාකච්ඡාවක්
2019 September 06
පොදු සන්ධානයක් ගොඩනැගීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, පැවැත්වෙන 8 වන සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
තව කියවන්න
POLITICAL
1,804
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2019 September 06
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබෙනවා.එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසූවේ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ද දැනුවත් කර ඇති බවයි.
තව කියවන්න
POLITICAL
7,116
අරාබි වසන්තයෙන් අවසන් ගමන් ගිය ගඩාෆි
2019 July 31
ලිබියාවේ ආඥදායකයා ලෙස ජනප්‍රිය තාවයක් ලබා සිටි මුවම්මර් ගඩාෆි (Muammar Gadhafi) වසර 42 ක් ලිබියාවේ පාලනය සියතට ගත් විප්ලවාදී නායකයකු හා දේශපාලනය ප්‍රගුණ කළ පුද්ගලයෙකි. 1969 සිට 1977 දක්වා ලිබියානු අරාබි ජනරජයේ විප්ලවවාදී සභාපති ලෙස සේවය කළ ඔහු පසුව 1977 සිට 2011 දක්වා "මහා සමාජවාදී ජනතා ලිබියාවේ" "සහෝදර නායකයා" ලෙස තම රටට සේවය කළේය. අරාබි ජාතිවාදියෙකු ලෙස අරාබි සමාජයට ඔහු උපරිම සහාය දැක්වූ අතර...
තව කියවන්න
POLITICAL
2,578
දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට
2019 July 10
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබෙනවා.
තව කියවන්න
POLITICAL
2,195
ජනපති අපේක්ෂක සටන් උග්‍ර වෙයි
2019 July 01
එ.ජා.ප. අපේක්ෂකත්වය සඳහා රනිල් ඉදිරියට අරලියගහ මැඳුරේ නාට්‍යයක් ගැන ජනපති හෙළිදරව්වක වෙල්ගම ගෝඨාට එරෙහි සටනේ: ඒකාබද්ධය වෙල්ගමට එරෙහි සටනේ ජනපති මැඳුරට ජ්‍යොතිෂවේදීන් කැඳවයි. වතුකර නායකයෝ කැබිනට්ටුවේදී ගෝරියක් අදිති. ජ.වි.පෙ. රාජ්‍ය දේපොළ විකිණීමට එරෙහිව පාරට පසුගිය මාස කිහිපය තිස්සේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක කතා රාශියක් ප්‍රකාශ කළේය. එවැනි කතාවක්...
තව කියවන්න
POLITICAL
1,720
එහෙන් තුනයි අපෙන් හතරයි - පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකු ගැන ඇමති රාජිත හෙළිකරයි - Video
2019 July 01
දැන්ම නම් කියන්නේ නැහැ තව ටික දවසක් ඉන්නවා.... එහෙන් තුනයි අපෙන් හතරයි තමන්ට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකු සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් අනාවරණ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ ඒ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක් සහ විපක්ෂයේ තිදෙනෙකු සිටින බවයි.
තව කියවන්න
POLITICAL
2,815
ලොව දැවැන්තම මැතිවරණය අද පැවැත්වේ
2019 April 11
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද (11දා) ආරම්භ වී ඇති අතර, මෙය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ ජනමත විචාරණයක් බඳු ඡන්දයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ පළාත් 20ක ජීවත් වන මිලියන 900ක ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්ද පාවිච්චි කරන අතර, ඔවුන් ඡන්ද කොට්ඨාස 91ක, ඡන්ද පොළ මිලියනයකදී සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.අදියර 7ක් යටතේ පැවැත්වෙන...
තව කියවන්න
POLITICAL
1,344
ඉන්දීය පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් කාන්තාවන්ට
2019 April 09
මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය අද (8) පොරොන්දුවක් දුන්නේය. “ආණ්ඩුවේ සෑම මට්ටමකදීම කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාව ලබාදෙනවා. අපි මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ඉන්දීය පාර්ලිමේන්තුව...
තව කියවන්න
POLITICAL
1,833
අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී
2018 November 11
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
තව කියවන්න
POLITICAL
1,983
වැහි පිරිත කියනකොට කුඩේ ඉහළන් යන්න ඕනෑ
2018 November 11
අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්
තව කියවන්න
POLITICAL
2,857
කෝටි 50කට මන්ත්‍රීධූරය විකුණුවාද? – එජාපයෙන් ගිය වසන්ත සේනානායක කරපු හෙළිදරව්ව
2018 November 07
රුපියල් මිලියන පන්සීයකට හෙවත් කෝටි පනහකට තම මන්ත්‍රි පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
තව කියවන්න
POLITICAL
1,986
ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
2018 November 06
ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
තව කියවන්න
POLITICAL
1,550
කෙහෙළියට සහ මහින්ද සමරසිංහ අලුත් තනතුරක්
2018 November 06
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා.
තව කියවන්න
POLITICAL
1,170
දෙරටක් එක් කළ ස්වාමි-මහින්ද කලණ මිතුදම
2018 November 06
”දේශපාලනය තුළ සදාකල් සතුරන් හෝ සදාකල් මිතුරන් නැත. එහෙත් දේශපාලනය තුළ වුවද ප්‍රබල මිත්‍රත්වයක සේයා අපට නිදසුන් දෙන අවස්ථා නැත්තේ නොවේ. බලය තිබෙන තාක් පවතින ගනුදෙනුවලින් බොහෝසෙයින් ඔබ්බට ගොස් සදාකාලික මිත්‍රත්වයක සැබෑ ගැඹුර පෙන්වන අපූරු මිතුරුකමක් ගැන අපිට කිවහැකිය.
තව කියවන්න
1
|
2
|
3
»
[10]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
11,154
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,022
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
3,411
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
4,859
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
4,769
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
4,719
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,068
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
2,654
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,324
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
11,859
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
2,909
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
2,952
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
8,757
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
2,856
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
2,845
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top