ශ්රී ලංකා ක්රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්රීඩකයෙකු ලෙසින් දස්කම් දැක්වූ කුසල් ජනිත් තරුණියක් සමඟින් සිටින අවස්ථාවේ ලබාගත් බවට පැවසෙන ඡායාරූපයක් මේ වන විට ෆේස්බුක් මෙන්ම තවත් සමාජජාල වෙබ් අඩවි රැසක හුවමාරුවෙමින් පවතිනවා. ඇතැම් පුවත්වල දැක්වුනේ එම තරුණිය කුසල්ගේ පැරණි පෙම්වතිය බවයි.