Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL GOSSIP - Page 889
GOSSIP
1,627
GOSSIP
1,549
GOSSIP
3,206
GOSSIP
1,135
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ට කෲර ලෙස වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන CID වෙත ලැබී ඇති බවට පසුගියදා වාර්තා වුණු අතර ඇමති රාජිත සේනාරත්නද පවසා සිටියේ එම දර්ශන වල ප්‍රභූ පවුලක සමාජිකයින් සිටින බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි.

එම දර්ශන මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.
GOSSIP
3,180
GOSSIP
6,087
[1]      «      888   |   889   |   890      »      [1103]
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top