රඟපාන්න හම්බවුණේ අහම්බෙන්.. Teacher කෙනෙක් වෙන්නයි ආසාව තිබුණෙ.
අහම්බෙන් නිරූපණ ක්ෂේත්රයට පැමිණි ෂර්මිලා මේ වෙද්දි නිරූපණ ක්ෂේත්‍ර යෙන් රංගන ක්ෂේත්රයටත් යොමුවෙලා. ෂර්මිලා රඟපෑ පළමු ටෙලිනාට්‍ය හෙට අනිද්දා විකාශය වෙන්න නියමිතයි කියලා තමයි ෂර්මිලා අපිට කිව්වෙ. ඒ ගැන වගේම ෂර්මිලාගේ තවත් තොරතුරු දැනගන්න රටේ ගොසිප් අපි ෂර්මිලාට කතා කළා.