"දසුන් නිෂාන් ද සිල්වා තරුණ මහතාට පිං පිණිස" පහන් වැටක්
අප අතරින් සමුගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දෙමස් පූර්ණය පසුගිය 25 වන දිනට යෙදී තිබුණා.
සැමට ලෙංගතුවූ තරුණ කලාකරුවෙක් වූ ඔහු ගැන මතකය අදටත් සිහිවන්නේ ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්රපටය මේ වන විටත් තිරගත වන නිසා වෙන්න ඇති.