Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL GOSSIP - Page 656
GOSSIP
4,381
විවාහය ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියක්. එය පිරිමි අයට වඩා  කාන්තාවකගේ ලොකුම හීනයක්.

විවාහය ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියක්.
එය පිරිමි අයට වඩා  කාන්තාවකගේ ලොකුම හීනයක්.
බොහෝ කාන්තාවන් ඔවුන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරන්නේ අවුරුදු ගණනාවක ඉඳනුයි.
කෙසේ වුවත් තමන්ගේ විවාහ ඇඳුමට ගිනි තබලා සිය විවාහ දිවිය අවසන් කරපු කාන්තාවක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා වෙනවා.
අගේ නම කැත්ලින් මැකී. කැත්ලින් විවාහ වෙලා තිබුණේ මීට අවුරුදු 10කට කලින්. 
විවාහ වෙන්න කලින් වසර ගණනාවක් ඔවුන් ආශ්‍රය කරලත් තිබුණා. එම විවාහයෙන් ඇයට දියණියක්ද සිටිනවා.
ඇය විවාහ දිවියට තිත තැබුවේ ඇගේ විවාහ ඇඳුමට ගිනි තබලා. මේ අවස්ථාව ඇය photoshoot එකක්ද කරලා තිබුණා.
සේරටම පස්සේ වයිනුත් බීලා දික්කසාදය සමරපු කැත්ලින් කියලා තිබුණේ මේ කරපු දෙයින් ඇගේ කටුක විවාහ දිවියට සැනසිල්ලක් වෙන්න ලැබුණා කියලා.
[1]      «      655   |   656   |   657      »      [1028]
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top