Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ALL GOSSIP - Page 476
GOSSIP
1,012
සිනමාවට පිවිසි සයිෆ් අලි ඛාන්ගේ දියණිය
2018 December 18
මෙම මස එළිදැක්වූ චිත්‍රපටයක් වන Kedrnath චිත්‍රපටය ඔස්සේ සිනමාවට නවකයෙකු හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි සාරා අලි ඛාන්. සයිෆ් අලි ඛාන්ගේ දියණිය වන ඇය බොලිවුඩ් සිනමාවට තවමත් නවකයෙක්. සිය පළමු චිත්‍රපටය වනKedarnath ඔස්සේ සිනමා ගමන ආරම්භ කරන ඇය තම පළමු සිනමා නිර්මාණයේ සාර්ථකත්වය භුක්ති විඳින අයෙකු බව සදහන් වෙනවා. එම චිත්‍රපටයේ ඇය සමගින් සුශාන්ත් සින්ග් රාජ්පුත්ද රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ඇයගේ...
තව කියවන්න
GOSSIP
908
මයිකල් ජැක්සන්ගේ දුවට මානසික ආබාධයක්?
2018 December 18
ගීත ලෝකයේ පොප් රජු වූ මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන්ගේ මානසික තත්ත්වය අයහපත් මට්ටමක ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඇය මෑතක සිට ප්‍රසිද්ධ ස්ථානයන්හිදී ඉතාමත් කලහකාරී ලෙස හැසිරෙන බව වැඩිදුරටත් සඳහන් වේ.ඊට අමතරව ඇයගේ ඇඳුම්පැලඳුම් පැලඳ සිටින ආකාරය අනුව යම් කිසි ව්‍යාකූලතාවයක් ඇයට ඇති බවත් පැවසේ. මේ කාරණාව හේතුවෙන් ඇයගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයගේ මානසික මට්ටම ඉතාමත්...
තව කියවන්න
GOSSIP
858
මිනිසුන්ට පරණ අයව දැකලා දැකලා දැන් ඇති වෙලා
2018 December 18
නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි දිනූෂා සිරිවර්ධන බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් ඔස්සේ දැකබලා ගැනීමට හැකියාව තිබේ. මේ ඇය පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකි.හරි කාර්යබහුලයි වගේ නේද?ටිකක් විතර. මේ දවස්වල නිරූපණ කටයුතු එක්ක තමයි ගොඩක් වෙලාවට වැඩ කටයුතු වෙන්නෙ.වෙළෙඳ දැන්වීම් වැඩත් එක්කද?වෙළෙඳ දැන්වීම එක්ක මම නිරූපණ කටයුතු විදියට බ්රඩල් කරනවා. බ්රඩල් ෂූට් ටිකක් වැඩිපුර තියෙනවා.ඇයි...
තව කියවන්න
GOSSIP
698
මට දැන් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා- පළමු දේ ෆේල් කරගෙන හරියන්නේ නෑ
2018 December 18
රිතූ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි?පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්බන්ධ වුණා. මේ ටිකේ නම් පොඩි විවේක කාලයක් ගත කරනවා. ඉදිරියෙදි ආයෙත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් පටන් ගන්නවා. තව මම රඟපාපු ටෙලි නාට්‍ය තුනක් විතර විකාශය වෙන්නත් තියෙනවා.රිතූ එක දිගට වැඩ කරන්න කැමැති නෑ වගේ?මම පසුගිය කාලේ එක දිගට පේන්න හිටියනේ. අපිව නිතර දකිද්දිත්...
තව කියවන්න
GOSSIP
1,049
විවාහය හංගන්න පුළුවන් වුණත් ගැබිනියක් වීම නම් සමාජයෙන් සඟවන්න අපිට බැහැ
2018 December 18
අනුෂ්කා ශර්මා හා විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් රසිකයන් හා බොලිවුඩ් රසිකයන්ගේත් අවධානය දිනා ගන්නා හරිම ආකර්ෂණීය තරු යුවළක්.විරාත් - අනුෂ්කා යුවළගේ විවාහ සැමරුමට වඩා තවත් සුබදායී ආරංචියක් ගැන පසුගිය දිනවල කටකතා පැතිරුණා. ඒ අනුෂ්කා පළමු වරට මවක් වන්නට සූදානම් වන බවට පැතිර යන ආරංචියයි. මේ ආරංචිය දැනගත් අනුෂ්කා එයට ලබා දුන්නේ හරිම උපහාසාත්මක පිළිතුරක්.'ඇත්තෙන්ම මේ කතාව නම් මෝඩ අදහසක්....
තව කියවන්න
GOSSIP
574
වෑන් රථයකින් 25 හැවිරිදි තරුණියක පැහැරගත් පෙම්වතා ඇතුළු 4ක් මාට්ටු
2018 December 18
හිඟුරක්ගොඩ නගරයේ වෙළෙඳ සැලක සේවය කළ 25 හැවිරිදි තරුණියක වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් තිදෙනකු හබරණ දී ඉකුත් 14 දා සවස අත්අඩංගුවට ගත්බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව පදිංචි අවුරුදු 30, 31, 32 වයසේ තරුණයන් තිදෙනෙකි. වෑන් රථයද අත්අඩංගුවට ගෙන ඇත.අදාළ පිරිස කුලියට ලබාගත් වෑන් රථයකින් හිඟුරක්ගොඩ පැමිණ ඇත. එම පිරිස අතර පැහැර...
තව කියවන්න
GOSSIP
620
පුටින් රැප් සංගීතය පාලනයට සැරසෙයි
2018 December 18
රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳහන්ය.මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව වැඩි වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවිමට...
තව කියවන්න
GOSSIP
664
කෝටි 70ක දඹරන් පිළිමය සොරකම් කර කොල්ල කෑ හොරු අල්ලයි
2018 December 18
නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට තබා තිබූ කෝටි 70 ක් පමණ වටිනා කිලෝ 65 ක බරින් යුත් දඹරන් පිළිමය කොල්ලකා පලාගොස් සිටි සැකකරුවන් හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඉකුත් 13 දින අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුවන් සමඟ එකී කොල්ල කෑ දඹරන් පිළිමය සහ දුර්ලභ ගණයේ වාලම්පූරියක් සහ වටිනා අත් පළඳනාවක් ද කොල්ලකෑමට යොදාගත් කළුපාට ඩිෆෙන්ඩර් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි....
තව කියවන්න
GOSSIP
697
කාන්තාවකට ගුවන් යානයක් තුළ ලිංගික අතවර කළ ඉන්දීය තරුණයාට ලැබුණු දඩුවම
2018 December 18
මගී ගුවන් යානයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ ඉන්දීය වැසියෙකුට ඇමෙරිකානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.34 හැවිරිදි ප්‍රභූ රාමමූර්ති (Prabhu Ramamoorthy) නමැති ඔහු, අදාළ ගුවන් යානයේ සිය බිරිඳ සහ අතවරයට ලක්වූ කාන්තාව අතර අසුන් ගෙන තිබේ.එම අවස්ථාවේ තමන්ට නින්ද ගොස් සිටි බව පවසන අතවරයට ලක්වූ කාන්තාව, අවදි වී බලන විට තමා ඇඳ සිටි හැට්ටයේ සහ දිග කලිසමෙහි බොත්තම් ගලවා තිබූ...
තව කියවන්න
GOSSIP
571
සටන්කාමී ශතකයක් ලබාදුන් කුසල් මෙන්ඩිස්
2018 December 18
නවසීලන්තයෙන් එල්ල වූ දුෂ්කර අභියෝගයට මේ දක්වා සාර්ථකව මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 76කදී කඩුලු 3ට ලකුණු 212ක් රැස්කරගෙන සිටියි.ලකුණු 13ට කඩුලු 3ක් ලෙස තිබූ ශ්‍රී ලංකා ඉනිම ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් එක්ව ගොඩ නැංවූහ. ඔවුහු ලකුණු 199ක නොබිඳුණු සබඳතාවක් මේ දක්වා පවත්වමින් සිටිති.සිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල්...
තව කියවන්න
GOSSIP
541
2022 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සූදානම්
2018 December 18
2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට ලහිලහියේ සූදානම් වන කටාරය, ලෝක කුසලානය වෙනුවෙන් ඉදිවන ලුසායිල් ක්‍රීඩාංගනයේ නිර්මාණ සැලැසුම් ප්‍රසිද්ධිය කරනු ලැබ ඇත.ලුසායිල් ක්‍රීඩාංගනය 80,000 ක නරඹන්නන් පිරිසකට ඉඩ පහසුකම් සලසා දෙනු ලැබේ. පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන කටාර් ක්‍රීඩාංගන අතරින් විශාලතම ක්‍රීඩාංගනය මෙයයි. ක්‍රීඩාංගනය ඉදිවෙමින් පවතින්නේ දෝහා සිට කිලෝ මීටර් 15 ක්...
තව කියවන්න
GOSSIP
656
දියණිය තනියම ගොස් පියාට එරෙහිව දැමු පැමිණිල්ල -[Photos]
2018 December 18
තමන්ට වූ විශේෂ පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් සිය පියා පොලිසියට රැගෙනගිය කුඩා දැරියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ තමිනාඩු ප්‍රාන්තයේ අම්බුර් නගරයෙන්.මෙලෙස සිය පියා පොලිසියට රැගෙන ගොස් ඇත්තේ හනිෆා සාරා නමැති සත් හැවිරිදි වියේ පසුවන දැරියක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.එහිදී ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම පියා විසින්...
තව කියවන්න
GOSSIP
596
තහඩු කෑලි වලින් සහ බැරල් දෙකක් ඩ්‍රම්ස් ගසා රටම හදුනාගත් සූරියවැව තරුණයාට රොෂාන් දුන්න තෑග්ග
2018 December 18
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වීඩියෝවක් වෙත හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණා. ඒ කුඩා කළ සිට තිබුණු තමන්ගේ එකම හීනේ හැබෑකරගන්න වෙරදරණ අපූරු තරුණයෙක් ගැන අප පසුගියදා මුළු රටටම හෙළි කළා.නමින් ඔහු කොඩිප්පිලි රණසිංහගේ ලහිරු සම්පත්.මීගහජදුර මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය තරුවක් පවට පත් වුනේ x රේ කොළ සහ හිස් බූලි එකතුකරලා තමන් ම...
තව කියවන්න
GOSSIP
355
සන්ධානයත් අද පාර්ලිමේන්තුවට එයි - මහජන ගැලරියත් විවර වෙයි
2018 December 18
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙයයි. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය 12 වනදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අතර අද කල් තැබීමේ යෝජනාවක් විවාදයට...
තව කියවන්න
GOSSIP
910
ඇන්ජලෝ මැතිව්ස් තරඟය අතරතුර පිටිය මැද ඩිප්ස් ගැසූ හැටි
2018 December 18
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගයේ අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිමට පණ දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරිමට සමත්විය.ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.ලකුණු...
තව කියවන්න
[1]
«
475
|
476
|
477
»
[1103]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,320
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,693
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,125
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,580
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,539
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,469
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,720
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,240
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,962
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,163
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,549
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,533
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,589
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,596
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,493
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top