Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ALL GOSSIP - Page 438
GOSSIP
567
නයිනමඩම මාරක රිය අනතුරේ තිදෙනෙකුගේ මරණ පරීක්ෂණය
2019 January 22
එදා බැන්දේ මගේ පොඩි අක්කාගේ දුව. මනමාලයා අපේ ගෙවල් පැත්තේමයි. මඟුල් උත්සවයට ගිහින් අපි වේලාසන ගෙදර ආවා. පිරිමි කට්ටිය ටික දෙනෙක් හෝටලේ අස් කරලා එන්න උත්සව ශාලාවේ හිටියා. පාන්දර දැනගත්තා එයාලා අනතුරකට පත් වෙලා කියලා යැයි වෙන්නප්පුව නයිනමඩම පාලම අසලදී සිදු වූ මාරක රිය අනතුරින් මිය ගිය පිරිසකගේ ඥාතියකු වන කොලින්ජාඩියේ ඉන්ද්‍රානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ඉකුත් 20 දා අලූයම 2.30 ට...
තව කියවන්න
GOSSIP
2,525
අපි විවාහ වෙලා අවුරුදු 9ක්..අපිට දරුවෙක් ඉන්නවා..ඔයා තව කෙනෙක් බඳින්නේ කොහොමද? දිලුම් අමුණුගමගෙන් කාන්තාවක් අසයි (PHOTOS)
2019 January 21
තමා සමග වසර 9ක පමණ කාලයක් නීත්‍යානුකූලව විවිහ වී සිටියදී තවත් කාන්තාවක සමග විවාහ වන්නේ කෙසේ දැයි ක්‍රිස් මාධුභාෂිනි ද සොයිසා නම් අයෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගෙන් ප්‍රශ්ණ කරයි. දිලුම් අමුණුගම මහතා පසුගිය 18දා යුග දිවියට එළඹුණු අතර ඔවුන්ගේ විවාහයේ අරාධනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබේ. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බව සඳහන් කරන සෑම ක්‍රියාවටම ප්‍රතිවිරුද්ධ...
තව කියවන්න
GOSSIP
8,879
ජනප්‍රිය රංගන / නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ නව වසරේ සරාගී ඡායාරූප - photos
2019 January 21
ජනප්‍රිය රංගන/නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි නව වසරේ සරාගී ඡායාරූප
තව කියවන්න
GOSSIP
613
හය දෙනෙකුට මරු කැදවූ නයිනමඩමේ, රිය අනතුරට හේතුව අධික වේගය - 9 දෙනෙකු ගමන් කළ බවත් හෙළිවේ
2019 January 21
හය දෙනෙකුට මරු කැදවූ නයිනමඩමේ, රිය අනතුරට හේතුව අධික වේගය - 9 දෙනෙකු ගමන් කළ බවත් හෙළිවේ
තව කියවන්න
GOSSIP
1,351
අදීෂාගේ නවතම සරාගී ඡායාරූප එකතුව -photos
2019 January 21
අදීෂාගේ නවතම ඡායාරූප
තව කියවන්න
GOSSIP
924
එළිසබෙත් රැජිණත්, ඇන්ජලීනා ජොලිත් කෑම ගන්නා ශ්‍රී ලාංකිකයාගේ සුපිරි අවහන්හල මෙන්න - Photos
2019 January 21
රැජින රාජාභිෂේකයට පත්වූ දින රාත්‍රී භෝජනය ගනු ලැබූ අවන්හල සේවාදායකයන් සියලු දෙනාම එංගලන්තයේ සුපිරි චරිත නමින් ඩෙස්මන්ඩ් ඇන්තනී ලලිත් ගුණවර්ධන වන ඔහු සිය මව හා සිවිල් ඉංජිනේරුවරයකු වන පියා සමඟ එංගලන්තයට පැමිණෙන විට සත් හැවිරිදි කුඩා දරුවෙකි. නමුත් ඔහු ද අන් සියලූ දෙනා සේම සිහිනයක් දුටුවේය. ඒ සිහිනය හඹා ගියේය. අවසානයේ ඔහුට සිහිනය සැබෑවක් කර ගැනීමට හැකි විය. ඒ ලන්ඩන් නගරයේ...
තව කියවන්න
GOSSIP
750
බලෙන් රැගෙන ගිය 14 වියැති දැරිය වසර දෙකකට පසු අසු වෙයි
2019 January 21
(ඉන්දික අරුණ කුමාර) අවුුරුදු 14 ක පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු සැඟව සිටිය දි වසර දෙකකට පසු කුලියාපිටිය - පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 2017 – 02 – 07 වන දින දැරිය පාසල් යන අවස්ථාවේ සැකකරු විසින් ඇය පැහැරගෙන ඇති බවට ඇගේ මව්පියන් විසින් නාඋල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් පොලිස්...
තව කියවන්න
GOSSIP
500
යුධ හමුදා රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට - 4කට තුවාල
2019 January 21
නැදුන්කර්නි මුල්ලෙයාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු රෝහල්ගතකර ඇති බවට වැඩිදුර තොරතුරු සඳහන් වනවා.
තව කියවන්න
GOSSIP
1,237
වසර 7 කට පසු තම ආදරණිය ස්වාමියන් දැකගන්නට හැකි වූ වාසනාවන්ත සත්වයින්ගේ අපුරූ ප්‍රේමය පටිගත වූ හැටි - video
2019 January 21
වසර 7 කට පසු තම ආදරණිය ස්වාමියන් දැකගන්නට හැකි වූ වාසනාවන්ත සත්වයින්ගේ අපුරූ ප්‍රේමය පටිගත වූ හැටි මෙන්න
තව කියවන්න
GOSSIP
1,489
ඉන්දියාවේ සුපිරි ධනවතා වූ මුකේෂ් අම්බානිගේ සුපිරි නිවහන
2019 January 21
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නේ මුකේෂ් අම්බානි ය. ලෝක ප්‍රකට 'රිලයන්ස්'' සමාගමේ හිමිකරුවා වන ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නා සේම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක්. 61 වැනි වියෙහි පසුවන ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක් ලෙස සඳහන් වෙයි. ලංකා මුදලින් එය රුපියල් බිලියන 8,000කට කිට්ටු ය. ලෝකයේම ධනවතුන් අතර ද අම්බානි 19 වැනි ස්ථානය දිනාගෙන සිටියි. මෙවැනි...
තව කියවන්න
GOSSIP
900
මහ රෑ ගාලු මුවදොර දෙවනත් කරමින් තරුණියක් පොලිසියට තිත්ත කුණුහරපෙන් බැන වැදුණු වීඩියෝව මෙන්න - Video
2019 January 21
ගාලුමුවදොරදී බීමත්ව සිටි බවට පැවසෙන කාන්තාවක් පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩීයෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යයන්හි හුවමාරු වෙමින් තිබෙනවා.
තව කියවන්න
GOSSIP
763
ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව මාධවීගේ සහ මිලාන්ගේ Preshoot වීඩියෝව මෙන්න
2019 January 21
තව කියවන්න
GOSSIP
1,274
ජීවිතේට හුස්ම තියෙන්නෙ ආදරේ තිබුනොතින් විතරමයි – සජිත ඇන්තනී සිය බිරිඳ ගැන කියපු දේ
2019 January 21
ජැක්සන්ගේ පොඩි පුත් සජිත අනුත්තරත් පසුගියදා යුග දිවියට පිවිසුණා. සජිතගේ අතගත් මනාලිය වුණේ බුවිනියි. ඉතිං සජිත ඔවුන්ගේ යුග දිනයේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට එක්කර තිබුණා. සජිත ඒ ඡායාරූපවලට සටහනක් යොදමින් කියා ඇත්තේ “ආදරයට අපි ආදරෙයි. ජීවිතේට හුස්ම තියෙන්නෙ ආදරේ තිබුනොතින් විතරමයි. මෙතැන් සිට ඔබෙ තුරුලෙමයි පියබදේ හිරු පායන්නෙ මේ ජීවිතේ” කියලයි
තව කියවන්න
GOSSIP
812
බුදු දහම පිළිබඳ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් පශ්චාත් උපාධිධරයා
2019 January 21
"අච්චේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුඛේ" "මම දවසක ඉගෙන ගත්තා බද්දේකරත්ත සූත්‍රයේ කියවෙන මේ දේ, ඒ කියන්නේ අද කරන්න ඕන දේ අදම කරන්න ඕනේ, අනාගතය අවිනිශ්චිතයි කියලා, මේ වගේම දෙයක් අපේ නබිතුමත් කිව්වා හෙට කියල දෙයක් තියාගන්න එපා කියලා." මොහමඩ් අසාත් සිරාස්, මාදම්පේ ඉස්ලහියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකි. මුස්ලිම් මවුලවිවරයෙකු (පුජකයකු) වන ඔහු සිය උසස් අධ්‍යාපනය හා...
තව කියවන්න
GOSSIP
483
බණ කියන රොබෝ හාමුදුරුවෝ
2019 January 21
රොබෝ භික්ෂුවකගෙන් බණ ඇසිය හැකි යුගයක් අද පවතිනවා කීවොත් එය පුදුමයට කරුණක් නොවේ. චීනයේ බීජිං නුවර ආසන්නයේ පිහිටි බෞද්ධ පන්සලක වැඩ වසන හිමි නමක් විසින් රොබෝ භික්ෂුවක් නිර්මාණය කරනු ලැබ තිබේ. ලෝන්ක්වාන් පන්සලේ වැඩ වසන ඉහත කී බෞද්ධ හිමි නම විසින් රොබෝ භික්ෂුව නිර්මාණය කොට ඇත්තේ තාක්ෂණ විද්‍යා සමාගමක සහ කෘතීම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයන් පිරිසකගේ සහාය ඇතිවයි. රොබෝ භික්ෂුවට පිරිත්...
තව කියවන්න
[1]
«
437
|
438
|
439
»
[1103]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,320
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,693
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,125
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,580
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,539
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,469
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,720
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,240
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,962
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,163
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,549
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,533
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,589
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,596
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,493
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top