Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ALL GOSSIP - Page 372
GOSSIPNEWS
730
ලාංකිකයෙකුට ඉන්දියාවේදී වසර 30ක සිරදඬුවමක්
2019 April 10
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 14ක් සමඟ ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. මෙලෙස සිරදඬුවමක් නියම කර ඇත්තේ අශෝක් කුමාර් නමැති පුද්ගලයෙකුටයි. විත්තිකරුගේ බැංකු ලොකරයක තිබී අදාළ හෙරොයින් මත්කුඩු තොගය 2009 වසරේදී සොයාගෙන තිබෙනවා. මෙම විත්තිකරුට වෙනත් වරදක් සම්බන්ධයෙන්ද අවුරුදු 11ක සිරදඬුවමක් ද හිමිව ඇති...
තව කියවන්න
ENTERTAINMENT
1,064
ගවුම කොටවෙන තරමට Discount වැඩිවෙන අපුරු අවන්හල
2019 April 10
කඩවල් වල බඩුගන්න ගියාම වැඩිපුර ගත්තොත් අපිට ඩිස්කවුන්ට් හම්බවෙනවානේ. මේ විදියට කරන්නේ එන පාරිභෝගිකයා කඩෙත් එක්ක තියෙන සම්බන්ධය වැඩි කරන්න. කොහොම වුනත් බිලේ ගාණට වඩා කීයක් හරි අඩුවෙන් ගන්න කැමති නිසා ගොඩදෙනෙක් දෙපාරක් මේ වගේ ඩිස්කවුන්ට් දෙන තැන්වලට යන්න පසුබට වෙන්නේ නෑ. ඔය විදියටම අමුතුම විදියේ ඩිස්කවුන්ට් දෙන කඩයක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. හැබැයි මේක කාන්තාවන්ට විශේෂයි. මොකද...
තව කියවන්න
GOSSIPNEWS
709
බස් සේවක වර්ජනය ඇරඹේ - දුම්රිය වර්ජනය නවතී
2019 April 10
යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වර්ජනයක් ක්‍රියාත්මක වුවද සුපුරුදු පරිදි බස් ධාවනය වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක කියා සිටියේ අද (10) දිනයේ ආරම්භ කර ඇති වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක...
තව කියවන්න
GOSSIP
465
නයිනමඩම ප්‍රදේශයේ මත්පෙති හා මත්පැන් සාදයක කාන්තාවන් 05ක් අත්අඩංගුවට
2019 April 10
නයිනමඩම ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පෙති භාවිත කරමින් හා මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටි කාන්තාවන් 5දෙනෙකු පෙරේදා දින (08දා) සවස සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.ජා-ඇළ, නුගෙගොඩ පිළියන්දල හා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 – 40 අතර විවාහක කාන්තාවෝ පස්දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක්...
තව කියවන්න
ENTERTAINMENT
1,705
අමායා අධිකාරී නැවතත් මනාලියක් වෙයි - photos
2019 April 10
අමායා අධිකාරී නැවතත් යුග දිවියට - photos
තව කියවන්න
SPORTS
1,395
කෝටි 2ක වන්දියක් ඉල්ලා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් නඩු මඟට
2019 April 09
ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තම රක්ෂණ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.ඒ පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීමට හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.53 මුදලක ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින්.මෙම නඩුව වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේ ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.මිචෙල් ස්ටාක් පසුගිය වසරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්...
තව කියවන්න
GOSSIP
1,385
සැමියා ගෙදර නොපැමිණීම නිසා බිරියට ළංවූ ‘ආදර යකා’ කරපු දේ
2019 April 09
අවමංගල රීරි යකා, තොටුපළ රීරි යකා, කඩවර රීරි යකා, සොහොන් රීරි යකා හා ගොපලු යකා ආදිකොට ඇති යක්ෂයෝ මේ මහා රාත්‍රියේ ගමට එන්නාහුය. ඒ මිනිස් බිල්ලක් ගෙන ලේ උරා බොන්නටය. සිදුවන්නේ කුමක්ද කිසිවකු මේ ගම දැන සිටියේ නැත. යක්ෂයෝ සෙමින් සෙමින් ගොදුරු සොයා එන දසුන බියකරු ය. රීරි යකා, මහසෝන් යකා, කළු යකා යනාදී යක්ෂයින් ඈත අතීතයේ විසූ බවට ඇතැමුන් පිළිගත් අතර, තවමත් අප ජන සමාජයේ මෙම මිථ්‍යා මතයේ එල්බගෙන...
තව කියවන්න
GOSSIP
1,148
බ්ලැක් මැජික් එකක් කරන්න සොහොයුරාව ඝාතනය කර ඔහුගේ ජනනේන්ද්‍ර ආහාරයට ගත් තරුණිය සියල්ල වමාරයි - Photos
2019 April 09
නිදා සිටි මල්ලිගේ මුහුණට කොට්ටක් තියලා තද කළා.."
"ඝාතනය වූ මල්ලිගේ සිරුර වටේ ඉටිපන්දම් පත්තු කළා.."
තව කියවන්න
ENTERTAINMENT
1,194
ජනප්‍රිය ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුතණුවන් යුගදිවියට -[Video]
2019 April 09
ජනප්‍රිය ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුතණුවන් වන යොහාන් පෙරේරාගේ විවාහය පසුගියදා ඉතාලියේදී සිදුකෙරුණා. ඔහු අතිනත ගත් මනාළිය වන්නේ බෙනිතා ගයාශියි. යොහාන් සහ බෙනිතාගේ විවාහය පසුගියදා ඉතාලියේ මිලාන්වල උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.. මේ සඳහා චන්ද්‍රලේඛා , රූකාන්ත ඇතුළු නෑදෑ හිතවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියා. ඔවුන්ගේ විවාහය පහතින්
තව කියවන්න
GOSSIP
1,327
රටක් ආදරය කල ගායන ශිල්පී එච් එම් ගේ කටුක ජීවිතයේ ඔබ නොදත් තතු මෙන්න
2019 April 09
ඊයේ අප අතරින් සමුගත් එච්. එම්. ජයවර්ධන සංගීතඥයා ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ කසුන් කල්හාරගේ පියා මියගිය ලෙස පමණි. නමුත් ඔහු ගැන ඊට වඩා යමක් තිබේ. ඔහු යුගයක් වෙනස්කළ කලාකරුවෙකි. පුදුමාකාර ළයාන්විත බවකින් යුතු සංගීත නිර්මාණ රැසකට උරුමකම් කියූ මේ පුංචි මිනිසාගේ ජීවිතයද පුදුම හිතෙන අසම්මත එකකි. "ඔබයි රම්‍ය සඳ" නමින් ඔහු වෙනුවෙන් 2011 වසරේ ඔහු ඉගෙනගත් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ උපහාර...
තව කියවන්න
GOSSIPNEWS
833
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය – බස් වර්ජනයකට සැරසෙයි
2019 April 09
වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පලකළ ද මෙතෙක් අදාළ එකඟතා ක්‍රියාත්මක වී නොමැති බවයි. වර්ජනය හේතුවෙන් හෙට (10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම...
තව කියවන්න
GOSSIP
1,009
ගේට්ටුව ළඟ සිටි සුරූපිණියට නිරුවත පෙන්වූ තරුණයාට සිදුවූ දේ
2019 April 09
වයස අවුරුදු 32 ක්වු කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 44 ක පමණ පුද්ගලයෙකු ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා විසින් නියෝග කරන කළා. විවාහකයෙකු වූ සැකකරු පසුගිය 04 වැනිදින තම නිවෙස ඉදිරිපිට පිහිටි ගේට්ටුව අසලට පැමිණ නිරුවතින් සිටි බව ඇය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. කෙසේ නමුත්...
තව කියවන්න
ENTERTAINMENT
1,349
ඇඟිලි 21ක් තිබ්බ පළමු චරිතෙට රු.100 ක් ලැබුණු සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ ඔබ නොදත් කතාව
2019 April 09
අපට නිතරම ලැබෙන අවවාදයක් තමයි “පොඩියට පටන් අරන් හෙමිහිට ගමනක් යන්න, එතකොට පැවැත්ම වැඩියි” කියලා. අවුරුදු ගණනාවක් කැමරාවෙන් පිටුපස හිඳිමින් ක්ෂේත්රයේ දිග පළල හඳුනාගෙන, ජීවන අභියෝග ජයගෙන බොලිවුඩය ආක්‍රමණය කළ ඔහු රිතික් රෝෂන්.1974 වසරේ ජනවාරි 10 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහිදී රිතික් රෝෂන් උපත ලබනවා. රිතික්ගේ පියා රාජේෂ් රෝෂන් චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. රාජේෂ්ගේ...
තව කියවන්න
SPORTS
1,068
ඩේවිඩ් වෝනර් කොච්චර ගැහුවත් මැච් එක පරාදයි
2019 April 09
IPL විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස චන්දිගාර්හිදී ඊයේ රාත්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ක්‍රීඩකයෝ කඩුලු හයකින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් වුණා.පංජාබ් පිලේ නායක රවිචන්ද්‍රන් අෂ්වින් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාද් පිලට ආරාධනා කළේය.ඩේවිඩ් වෝනර් අන්තයක් ආරක්ෂා කරගනිමින් නොදැවී රැස්කළ ලකුණු 70 නිසා පළමුව පන්දුවට පහර දුන්...
තව කියවන්න
GOSSIP
694
16 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගනී
2019 April 09
මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවියක් බවයි මස්කෙළිය පොලීසියේ නිලධාරියෙකු අප සමඟ පවසා සිටියේ.මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටි ඇය පවුලේ එකම දියණියයි.නිවසේ බාල්කයක මවගේ සාරියක්...
තව කියවන්න
[1]
«
371
|
372
|
373
»
[1103]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,320
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,694
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,127
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,580
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,539
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,470
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,720
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,241
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,963
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,163
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,549
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,533
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,589
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,596
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,493
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top