Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ALL GOSSIP - Page 1049
GOSSIP
851
සංඟා මහේල සමුගන්න අවසන් තරඟය සජීවිව නරඹන්න - watch live
2014 December 16
ශ්‍රිලංකාව හා එංගලන්තය අතර අවසන් එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා
තව කියවන්න
GOSSIP
922
සංඟා මයියා ලාංකීය පිටියෙන් සමුගත් අයුරු
2014 December 16
ලාංකීය ක්‍රිකට් වංශකතාවෙ රජුන් දෙදෙනකු වන කුමර් සංගක්කාර හා මහේල ජයවර්ධන තම මව්බිමේදි ක්රිඩාකරන අවසන් තරඟයට අද මුහුණ දෙනවා
තව කියවන්න
GOSSIP
901
රන්ජාට සිතාසියක් එයි
2014 December 16
දේශපාලන රැස්වීමකදී බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාට අපහාස වන ලෙසින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති වන්දි නඩුවේ වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිකුත්කර ඇති සිතාසි ඒ මහතාගේ නිවසේ ප්‍රධාන දොරේ අලවන ලෙසට මීගමුව දිසා විනිසුරු ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
තව කියවන්න
GOSSIP
939
බෙන්තර ඟගෙන් එහා ඉපදිච්ච මම පැනලා යනවද සහෝදරයා
2014 December 16
විපක්ෂයට අද ඉදිරිපත් කිරීමට සටන් පාඨ ඉතිරිව නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ ඌරුගස්මංහංදිය ප්‍රදේශයේ පැවති ජනහමුවට එක්වෙමින්.
තව කියවන්න
GOSSIP
872
පකිස්තානයේ වෙඩි තැබීමක් - පාසල් සිසුන් 17 මරුට 500 ප්‍රාණ ඇපයට
2014 December 16
පාකිස්තානයේ පෙෂාවෝර් නගරයේ තුවක්කුකරුවන් විසින් වයඹ දිග පාසලක සිසුන් සහ ගුරුවරුන් 500ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇත.
තව කියවන්න
GOSSIP
846
තවත් දෙකක් මෛත්‍රි පිලට
2014 December 16
සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
තව කියවන්න
GOSSIP
820
මාක් සකර්බර්ගුත් හැක් වෙයි
2014 December 16
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ Facebook පිටුව ආක්‍රමණය කිරීමට බ්‍රසීල සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් සමත්ව තිබේ.
තව කියවන්න
GOSSIP
1,853
ප්‍රථම හාදුවෙන් උමතුවී පෙම් යුවලක් මරු තුරුලට
2014 December 16
සිය ප්‍රථම හමුවීමෙන්ම පෙම්වතුන් වු තරූණ යුවළකට සිය ප්‍රථම හාදුවේ රසය විඳිමීන් සිටියදි අනපෙක්ෂත ලෙස මීය යෑමට සිදුවු පුවතක් එංගලන්තයෙන් වර්තා වේ.
තව කියවන්න
GOSSIP
943
ජිහාඩ් ත්රස්තයන් ඔස්ට්රෙිලියාවටත් ගොඩබසී
2014 December 16
ඊයේ සිඩ්නි නුවර අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග දැවැත්ත ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තා.මෙම මෙහෙයුමේදී දෙදෙනෙක් මියගොස්ද තිබෙනවා.
තව කියවන්න
GOSSIP
918
සංඟා මහේල ලංකාවට බායි කියයි
2014 December 16
ශ්‍රිලංකා ක්‍රිකට් වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ලංකාවෙදී එක්දින තරඟයකට මුහුණ දෙන අවසන් වතාව අදයි
තව කියවන්න
GOSSIP
915
ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන්න නම් අප වත් අභිබවා යන ක්‍රිඩකයන් අවශ්‍යයි
2014 December 16
තමන් හෝ සංගා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැති නොවන බවත්, ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙනයාමට තරුණ ක්‍රීඩකයන් රැසක් තමන් පසුපස සිටිනා බවත්, ලංකාවේ ක්‍රිකට් දියුණවෙන්නට නම් ඔවුන් තමන්වද අබිබවා යායුතු බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසයි.
තව කියවන්න
GOSSIP
846
ඉන්දියාවෙන් අමුතුම න්‍යෂ්ඨීක සබ්මැරීනයක්
2014 December 16
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම න්‍යෂ්ටික සබ්මැරීනය වන අරිහන්ට් දකුණු ඉන්දියාවේ විශාඛපට්නම් වරායෙන් ඊයේ (15) සිය ප්‍රථම මුහුදු ගමනට එක්වුණා.
තව කියවන්න
GOSSIP
953
ඇන්ටනොව් 32 යානය බිම හෙලු සැකකරුගෙන් පාපොච්චාරණයක්
2014 December 16
යුද සමයේදී මිසයිල ප්‍රහාරයකින් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් විල්පත්තු වනාන්තරයට බිම හෙලීමේ සිද්ධියේ දෙවන විත්තිකරු සහකාර පොලිස් අධිකාරීවරයෙකු හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇති බව අනුරාධපුර මහාධිකරණයේදී අනාවරණ වුණා.
තව කියවන්න
GOSSIP
938
සිඩ්නි අවන්හලේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි දෙදෙනෙක් ඝාතනය කරයි
2014 December 15
සිඩ්නි අවන්හලේ ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට ඝාතනය කොට තිබෙන අතර තවත් තිදෙනෙක් හට බරපතල තුවාල ලබා තිබෙනවාf
තව කියවන්න
GOSSIP
1,623
අවුරුදු පහේදී මවක් වූ දැරිවිය
2014 December 15
ඇය නමින් ලීනා මෙඩීනා.පේරු රටෙ ගම් පළාතක ජීවත් වූ ඇය වයස අවුරුදු පහ වන විටදරුවෙක් ප්‍රසූත කළා..හරියටම කිවොත් අවුරුදු 5යි මාස 7යි දවස් 17 කින්.
තව කියවන්න
[1]
«
1048
|
1049
|
1050
»
[1103]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,320
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,693
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,125
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,580
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,538
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,469
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,720
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,240
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,962
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,160
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,548
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,533
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,587
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,596
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,491
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top