Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ALL GOSSIP - Page 1027
GOSSIP
887
නතාෂාගේ විශේෂ කෙනා ගැන ඉඟියක්!!
2015 January 22
පුංචි කාලේදී නිළියක් විදියට දැකපු අද වෙද්දී ජනප්‍රිය ගායිකාවක් වෙලා ඉන්න නතාෂා පෙරේරා අද උපන්දිනය සමරනවා.ඉතිං අපි නතාෂාව සම්බන්ධ කරගත්තා මේ අවුරුද්ද ඇය මොන විදියට ගත කරනවද අහන්න..
තව කියවන්න
GOSSIP
864
ඒයාර් ඒ්ෂියා යානය කඩාවැටීමට හේතුව හෙළිවේ!!
2015 January 22
පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකු සමඟ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානය අනතුරට පත්වීමට පෙර අධික වේගයකින් ඉහළට පියාසර කර ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා.
තව කියවන්න
GOSSIP
914
ලංකාවට කිට්ටු වෙන්න පූටීන් කැමැත්තෙන්ලු!!
2015 January 22
රුසියාව ශ්‍රී ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමටත්, දැනට පවතින සබඳතා තර කර ගැනීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභ පැතුම් එක්කරමින් රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් පවසයි.
තව කියවන්න
GOSSIP
45,598
පිටසක්වලින් සංඥා ලැබෙයි!! නාසා කැළඹෙයි!!
2015 January 22
ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව්ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.
තව කියවන්න
GOSSIP
845
ඉන්ධන මිළ අඩුවේ!!
2015 January 21
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.
තව කියවන්න
GOSSIP
839
ෆොන්සේකා සියලු චෝදනා වලින් නිදහස්!!
2015 January 21
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල වූ සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කර පූර්ණ සමාව ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
තව කියවන්න
GOSSIP
843
පරණ මිනීමැරුම් යළි පරීක්ෂණයට!!
2015 January 21
දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන රවිරාජ් හා ජෝශප් පරරාජසිංහම්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ යළි අරඹන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජාතික විද්වත් සභාව හමුවේ අද(21) පැවසීය.
තව කියවන්න
GOSSIP
1,135
මත්තලට අැන්ටනෝව් යානයක් ඒයි!!
2015 January 21
ඇන්ටොනොව් වර්ගයේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (21දා) අලුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
යු.ආර්. 820-27 දරණ මෙම ගුවන්යානාව ඇමරිකාවේ සිට මත්තලට පැමිණ ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී 11.35 ට මත්තල සිට ඕස්ටේරලියාව බලා යාමට නියමිතව තිබිණි.
තව කියවන්න
GOSSIP
876
නායකත්ව පුහුණුව අත්හිටුවයි!!
2015 January 21
සරසවි ප්‍රවේශය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක වූ නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
තව කියවන්න
GOSSIP
930
කොටුවේ අාපනශාලා සීල් කිරිමට සැරසෙයි!!
2015 January 21
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පවතින ආපනශාලා සඳහා සීල් කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
තව කියවන්න
GOSSIP
1,098
ක්‍රිකට් ක්‍රිඩකයන්ට දැඩි නීති ගෙනඒ්මට යයි!!
2015 January 21
කි‍්‍රකට් තරඟවලදී කී‍්‍රඩකයන් අතර විනය රඳා පවත්වා ගැනීම සඳහා දැඩි දඬුවම් පැනවිය යුතු බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තුළ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. පසුගියදා ඕස්ටේ්රලියානු කණ්ඩායමේ ඬේව්ඞ් වෝනර් සහ ඉන්දියානු කී‍්‍රඩක රෝහිත් ශර්මා අතර ඇතිවු දරුණු බහින්බස්වීමෙන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමු වී ඇත්තේ.
තව කියවන්න
GOSSIP
1,010
දි.මු ගේ පුතත් පොළිසියට භාරවෙයි!!
2015 January 21
පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ ඡන්ද වේදිකාවකට පහර දුන්නැයි පොලිසියට අවශ්‍යව සිටි හිටපු අගමැති දිමු ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න ඇතුළු සිව් දෙනෙක් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත මින් මද වේලාවකට පෙර බාර වූහ.
තව කියවන්න
GOSSIP
907
තෙවරප්පෙරුම පොළීසියට භාරවෙයි!!
2015 January 21
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොළඹ අපරාධ කොට්ඨාශයට මීට ටික වේලාවකට පෙර භාරවී තිබෙනවා.
තව කියවන්න
GOSSIP
844
තුන් ඉරියව්වෙන් මැතිව්ස් එක..ඩිල්ෂාන් දෙක !!
2015 January 21
එක්දින ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබෙනවා. ඔහුට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 407ක්.
තව කියවන්න
GOSSIP
1,160
සත් හැවිරිදි දියනියට අතවර කළ නරුම පියා!!
2015 January 21
සත් හැවිරිදි දැරියකව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ 63හැවිරිදි පුද්ගලයෙකු ලබන පෙබරවාරි 02දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් ඊයේ නියම කළාය.
තව කියවන්න
[1]
«
1026
|
1027
|
1028
»
[1103]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,320
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,693
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,125
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,580
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,539
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,470
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,720
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,240
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,962
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,163
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,549
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,533
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,589
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,596
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,493
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top