Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIPNEWS GOSSIP
ALL GOSSIPNEWS GOSSIP
GOSSIPNEWS
2,176
අත්අඩංගුවට ගත් මන්ත්‍රී රන්ජන් අද අධිකරණයට
2020 January 15
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තව කියවන්න
GOSSIPNEWS
3,031
සම්භාන මධ්‍යස්ථානයක සේවය කළ සුරූපිණියන් දෙදෙනෙක් පැහැරගෙන ගිය පුද්ගලයින් තිදෙනා මාට්ටු
2020 January 14
පොලිසියට සමාන ජිප් රථයකින් පැමිණ තමන් කොළඹ වලාන දුෂණ මර්ධන එකකයේ පොලිස් නිළධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු (12) දින පස්වරුවේ පැහැරගෙන යැමේදි ඉන් එක් කාන්තාවක් බේරි පැමිණ හබරණ පොලිසියට කල පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිගිරිය ප්‍රදේශයෙදි නිවසක සැඟවී සිටියදි පැහැර ගත් කාන්තාවත් එම ජිප් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට...
තව කියවන්න
GOSSIPNEWS
1,936
රන්ජන් නඩු කටයුත්තක් මඟහැර සිටීමට ගන්නා උත්සාහයක හඬ පටයක් එළියට
2020 January 14
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබාගන්නා හඩපටයක් පිළිබද පැමිණිල්ලක් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළා.
තව කියවන්න
GOSSIPNEWS
2,712
අනේ මම නම් දුර ගමනක් යනකොට අතරමග කඩවල ජරාව කන්නේ නෑ. ඕව කන්නත් හොඳ නෑ
2020 January 13
කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්නැවතුම්පොළ ලංකාවේ ප්‍රධානම බස් පොළයි. දිවයිනේ සතර දිග්බාගයෙන් දහස් ගණන් මගීන් රැගෙන අගනුවරට එන ලංගම බස් ගිමන් නිවන ප්‍රධානම තැන වන්නේ ද මෙයයි.
තව කියවන්න
GOSSIPNEWS
2,764
ලැව් ගින්න නිසා ආහාර සොයාගත නොහැකි සතුන්ට ගුවනින් ආහාර -[Photos]
2020 January 13
ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයා ගැනීමට නොහැකි උද්‍යානවල ජීවත් වන සතුන්ට ගුවනින් එළවළු ලබාදීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.ඒ අනුව, කිලෝ 22,000 කට ආසන්න කැරට්, අර්තාපල් ඇතුළු එළවළු වර්ග ගුවනින් එම ප්‍රදේශවලට පතිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.මේ අතර, එලෙස ගුවනින් හෙලනු ලබන ආහාර ඇතැම් සතුන් අනුභව කරන ඡායාරූප කිහිපයක් ද විදෙස් මාධ්‍ය අන්තර්ජාලයට එක් කර තිබුණා.
තව කියවන්න
GOSSIPNEWS
2,388
දුමින්දගේ තීන්දුවට, හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අගවිනිසුරුට බලපෑම් - ජාතික පුවත්පතක් අනාවරණය කරයි- කොළොන්නාවේ ජනතාව දුමින්ද ඉල්ලා උද්ඝෝෂණයක
2020 January 12
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමි කර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත තර්ජනය කර තිබෙන බවට දිවයින ඉරිදා සංග්‍රහය අද සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණා.‘‘දුමින්ද එල්ලන්නැයි හිටපු අගවිනිසුරුට ඇමතිවරු දෙදෙනෙක් තර්ජනය කරලා’’ යන මැයෙනුයි අද දිවයින පුවත්පත...
තව කියවන්න
GOSSIPNEWS
2,344
වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට
2020 January 12
පසුගිය සමයේදී කථාබහට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේදී සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය...
තව කියවන්න
GOSSIPNEWS
2,176
රත්මලානේ පුද්ගල ඝාතනයක්- දෙදෙනෙකුට තුවාල
2020 January 09
රත්මලාන - ධර්මාරාම ප්‍රදේශයේ නිවසකදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති බව පොලීසිය පවසනවා.පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රි 8.30 ට පමණ නිවසක රැඳී සිටි තුන්දෙනෙකුට මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.තුවාල ලැබූ මොවුන්් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබෙනවා.ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
තව කියවන්න
GOSSIPNEWS
2,703
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
2020 January 08
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන පෙබරවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ඉසදීන්ගේ නියෝගයකට අනුවයි.2015 වසරේ දෙසැම්බර් 25 වනදා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාවේ යෙදෙමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන්...
තව කියවන්න
GOSSIPNEWS
1,545
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
2020 January 08
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.එමෙන්ම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකටත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
තව කියවන්න
GOSSIPNEWS
796
පාඨලී අත්අඩංගුවට ගත්තේ නීත්‍යානුකූලවයි - වැඩබලන පොලිස්පති, පොලිස් කොමිසමට දන්වයි
2019 December 31
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව සිදුකළ බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා මේ බව වාචිකව දැනුම් දුන් බවයි.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...
තව කියවන්න
GOSSIPNEWS
1,641
දුම්රිය වර්ජනය අවසන්
2019 October 07
ජනපති සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙනවා.
තව කියවන්න
GOSSIPNEWS
1,845
නාමයෝජනා භාරදීම අවසන් - වෙල්ගම සහ චමල් නාමයෝජනා භාර නොදෙයි
2019 October 07
2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට හිමිව තිබූ කාළය පෙරවරු 11.00ට අවසන් වූවා.ඒ අනුව මේ වනවිට අපේක්ෂකයන් 35 දෙනෙක් නාමයෝජනා භාරදී ඇති අතර විරෝධතා දැක්වීමට 11.30 දක්වා කාලය හිමිවවනවා.මේ අතර ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙන බව දැනුම්දී තිබෙනවා.
තව කියවන්න
GOSSIPNEWS
1,815
නාම යෝජනා භාරදීම සඳහා ගෝඨාභය මැතිවරණ කොමිසමට පැමිණි අයුරු -[Photos]
2019 October 07
නාම යෝජනා භාරදීම සඳහා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.එම අවස්ථාවට චමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.එසේම නාම යෝජනා භාරදීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.මේ අතර අද උදෑසන ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය වෙත ඉදිරිපත්වන...
තව කියවන්න
GOSSIPNEWS
1,779
ඇමති රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් පිළිතුරු
2019 October 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තම පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන් නොමග යැවීමට හිතාමතා සැළසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැවත අධිකරණයට යාමට සූදානම් බව...
තව කියවන්න
1
|
2
|
3
»
[65]
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
11,154
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,022
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
3,411
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
4,859
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
4,769
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
4,719
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,068
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
2,654
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,324
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
11,859
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
2,909
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
2,952
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
8,757
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
2,856
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
2,845
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top