උමාලි තිලකරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් කාගේත් ආදරය දිනාගත්තු චරිතයක්.
පසුගිය දවස්වල කරපු සිංදුවක් නිසාත් උමාලි ගැන කවුරු කවුරුත් කතා වෙන්න පටන් ගත්තා.
උමාලි මේ දවස්වල මොනවද කරන්නේ කියලා වගේම තවත් එක එක සිද්ධි කිහිපයක් ගැන උමාලි සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.