‘‘ඉස්සරට වඩා මම දැන් ලස්සනයි.. සමහරුන්ට ඒකත් දරාගන්න බෑ“
‘‘මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.“
මේනකා මධුවන්ති කියන්නෙත් කාලෙන් කාලෙට අලුත් පුවත් මවන්නියක්. කාලයක් ආක්ෂාව ළඟින්ම ඇසුරු කරපු මේනකා පස්සෙ ආක්ෂා එක්ක තරහා වුණා. ඒත් දැන් ආයෙත් ආක්ෂා එක්ක යාලුයි කියලා කතාවක් පැතිරිලා යනවා. මේ කතාවල ඇත්ත නැත්ත ගැන මේනකා පුවත්පතකට කියලා තිබ්බෙ මේ විදිහට.