කිම් කඩෑෂියන් කවදත් පුවත් මවන්නියක්. මේ වන විට දෙදරු මවක් වන ඇය නිතර නිතර අමුතු වැඩ කරලා ප්රසිද්ධ වෙන කෙනෙක්. පසුගිය සඳුදා දිනයේදී ඇය ඇගේ පැරණි නිරුවත් චායාරුපයක් ට්විටර් ඔස්සේ ප්රසිද්ධ කරලා. මේක දැකපු ගොඩක් දෙනා ඇයව දැඩිව විවේචනය කරලා.
මේ විදිහට නිරුවත් පින්තුර අන්තර්ජාලයට මුදාහරින එක ගැන ඇයට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරලා.