Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 13
1,916
Views
මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘2.0’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඇමි ජැක්සන් පසුගියදා විවාහ ගිවිස ගත් පුවතක් වාර්තා වෙයි. ඇයගේ අතගනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙකු වු ජෝර්ජ් ඇන්ඩ්‍රියාස් සමගය. කාලයක සිට මොවුන් දෙදෙනා අප්‍රසිද්ධයේ පෙම්වතුන්ව සිටි අතර, පසුගිය නොවැම්බර් මාසයේදී ඇමි විසින් තමා පෙම්වතියක් බව ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත්, ඇමි ජැක්සන් පසුගිය කාලයේ මෝස්තර නිරූපිකාවක් සමග සම්බන්ධකමක් පැවැත්වු බවටද තොරතුරු වාර්තා විය.



























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top