ජැක්සන් ඇන්තනී පවුලේ දරුවන් තිදෙනාම එකම දවසේ විවාහ වන බවට අප ඔබට මීට පෙර සඳහන් කළා.
ඒ අනුව මේ මාසයේදී මොවුන් තිදෙනාගේම විවාහය එකම දිනයකදී සිදුවෙනවා.
ඉතින් මාධවී සජිතගේ පෙම්වතියත් අකිලගේ පෙම්වතියත් එකතු කරගෙන මේ සතුට සමරා තිබෙන අයුරු සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබෙනවා.
මාධවී ඇසුරු කරන ඇගේ යෙහෙළියන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට එකතුවෙලා තියෙනවා