Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 12
637
Views
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වූ රන්වීර් සිං හා දිපීකා පදුකෝන් සිය මධුසමය ගත කිරිම සඳහා තවත් නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට නියමිතය. දින හයක කාලයක් ශ්‍රී ලංකාවේ තුළ රැඳී සිටි ඔවුන් දෙදෙනා පසුගිය සඳුදා දින නැවතත් මුම්බායි නගරයට පැමිණි බව ඉන්දීය අන්තර්ජාල වෙබ් අඩවි සඳහන් කර සිටියි. රන්විර් මෙන්ම දිපීකා මේ වනවිට තාවකාලිව රංගනයෙන් සමුගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා නැවතත් රංගන කටයුතුවල නියැළිමට සූදානමින් සිටින්නේ පෙබරවාරි මාසයේදීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top