Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 12
1,580
Views
ගණිකාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.


මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු වෘත්තියෙන්  කුලී රථ රියදුරෙකු වන අතර මෙම පුද්ගලයා ගණිකාවක් සමඟ නවාතැන්පොලක සිටියදීයි මෙලෙස මියගොස් ඇත. 

එම කාන්තාව මොහු මියගිය බව දැනගැනීමේ අනතුරුව එම ස්ථානයෙන් පැනගොස් ඇති බවට හෙළිවී තිබෙනවා.

පසුව අදාළ නවාතැන්පොලේ සේවකයන් පැමිණ සෝදිසි කිරීමේදීයි මෙම පුද්ගලයා මියගොස් සිටිනු දැක ඒ බව පොලිසියට දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ හෘදයාබාදයක් හේතුවෙන් බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top