Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
2,213
Views
බස් රථයක් තුළ ලිංගිකව එක්වන අයුරින් අශෝභන ලෙස හැසිරුණු යුවලක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මොවුන් මෙලෙස මගීන් පිලිබඳව කිසිදු තැකීමක් සිදුනොකර බොහෝ වෙලාවක් අශෝභන ලෙස හැසිරී ඇති බවයි.

එම අවස්ථාවේ ඔවුන් විසින් බීර පානය කළ බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම සිදුවීම බස් රථයේ සිටි පුද්ගලයෙක් රූගත කර අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ලොව මේ අශිලාචාර හැසිරීම පිළිබඳව විවිධ පුද්ගලයන් මතපලකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස පොදු මගී ප්‍රවාහන බස් රථයක අශෝභන ලෙස හැසිරීම පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ එම අවස්තාව පහතින්.











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top