Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
632
Views
ජනප්‍රිය ගායන ශිල්පී භාතිය-සන්තුෂ් සිය 20 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී "ඔබ නිසා" නමින් ප්‍රසංගයක් පැවැත්වුනා.

එම අවස්ථාවට විශේෂ ආරාධියන් ලෙස ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව උත්සවයට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රසංගය නැරඹූ අවස්ථාව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top