Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
269
Views

2011 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර සැබෑ මනාලියන් 54 දෙනෙකු සහභාගී වී පිහිටවූ ගිනස් වාර්තාව බිඳ දමන්නට මේ නව වසරේ ශ්‍රී ලංකාවට හැකිවිය. ඒ වාර්තාව බිඳ හෙලන්නේ මනාලියන් 73 දෙනෙකු මෙම මනාලියන්ගේ විලාසිතා දැක්මට සහභාගී වීමෙනි. මෙම විලාසිතා දැක්ම පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වූ අතර මේ සඳහා ගිනස් වාර්තා කමිටුවේ සාමාජිකා Lucia Sinigaglies මහත්මියගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී. මේ සඳහා සහභාගීවීමට අවස්ථාව හිමිවූයේ මීට මාස 03කට පෙර විවාහ වූ මනාලියන්ට පමණයි. එනම් 2018.10.02 වනදා සිට 2019.01.02 දා විවාහය ලියාපදිංචි කළ මනාලියන් පමණි. මෙම මනාලියන් දැක්ම සංවිධානය කළේ Event Media හි අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියදර්ශනී මහත්මිය විසිනි.

 

සටහන හා ඡායාරෑප - සරසි නෙත්මිණි


 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top