Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
436
Views

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම භාවිත කරන එක්දින ඇඳුම එළිදක්වා තිබේ.

පළමු එක්දින තරගය 12 දා සිඩ්නි පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්විමට නියමිතය. එම ඇඳුම කහ හා කොළ වර්ණයන්ගෙන් සමන්විත වන අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම 80 දශකයේදී භාවිත කළ එක්දින ඇදුමට සමාන ලෙසින් මෙය නිර්මාණය කර තිබේ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top