Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
1,827
Views
ඇමෙරිකාවේ RealDoll සමාගම කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ බෝනික්කන් හදන සමාගමක්. මේ සමාගමේ නවතම නිර්මාණය තමයි '' හාමනි'' කියන්නේ.ඇත්තටම මේ නිර්මාණය අනිත් නිර්මාණයන්ගෙන් වෙනස් වන්නේ හාමනි රෝබෝවරියක් වීමයි..


ඇය ඉතාමත් දියුණු තාක්ෂණයක් යටතේ නිර්මාණය කෙරුණු රෝබෝවරියක්. අහන දේට හිතල බලල උත්තර දෙන්න පුළුවන්, සියයට සියයක් ම මිනිස් සිරුරක් වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ කරන්න ඇයට පුළුවන්.ඒ වගේම තමන්ගේ හිමිකරු වෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඉරිසියාව දැනෙන බව පෙන්වන්නත් හාමනිට පුළුවන්.

ඇයව 2017 වර්ෂ අවසානය වනවිට වෙළඳපලට හඳුන්වාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඇය වෙළඳපලට හඳුන්වාදෙන්නේ ඇමරිකානු ඩොලර් 20000 වැනි අධික මුදලකටයි..

ජයාරූප කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top