Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
1,749
Views
ෆේස්බුක් තුලින් හමුවුනු 16 හැවිරිදි යොවුන් තරුණයකුට පෙම් කල 31 හැවිරිදි කාන්තාවක් මාස 8ක දරුවකු බිහිකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


2015 වසරේදී කැත්ලිනා නැමති මෙම 31 හැවිරිදි කාන්තාවට 16 හැවිරිදි ජැක් නම් තරුණයා ෆේස්බුක් තුලින් හමු වී ඇති අතර කතා බහ කර පසුව මෙය ප්‍රේමයකට හැරී ඇත.

මෙම ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස කැත්ලිනා ජැක් අතින් ගැබ්ගෙන ඇති අතර දරුවා ලැබීමට ඇයට අමාරු වී ඇත්තේ නිවස තුලදීයි.

ඇයව රෝහලකට ගෙන යෑමට කල්වේලා නොමැති බැවින් 16 හැවිරිදි පෙම්වතා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී එම උපදෙස් මත දරුවා නිවසේදී ප්‍රසුත කරවා ඇත.

දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර මෙය කාන්තාවගේ තුන්වෙනි දරු උපත බවත් සදහන්..




 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top