Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
976
Views
Selena Gomez කියන්නේ ඇමරිකානු ගායිකාවක් වුවත් බොහෝ රටවල ජනතාවගේ හිතගත් ගායිකාවක්. පසුගිය වසරේම ඇය හිටියේ බොහොම දුකින්. ඒ ඇයගේ පෙම්වතා වෙනත් කෙනෙක්ව විවාහ ගිවිසගත් නිසා. ඒ නිසා ඇය මේ වසර ආරම්භයේදීම හිතාගෙන තිබෙනවා මේ වසර සතුටින් ගෙවන්න. 

ඒ නිසා ඇය ගායන කටයුතුවලට අමතරව වැඩි කාලයක් යෝග ව්‍යායාම හා ජිම් යන්න පටන් අරගෙන. පසුගිය දිනක ඇය ව්‍යායාම්වල යෙදී ඇයගේ මිතුරියන් කිහිපයක් එක්ක වාහනයට එද්දී අතිශය ජනප්‍රිය වගේම කඩවසම් බොක්සිං ශූරයෙක් වූ 20 හැවිරිදි Ryan Garcia ඇයගෙන් ප්‍රසිද්ධියේම අහලා තිබෙනවා. 

ඔහුත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න කැමතිද කියලා. ඒ වගේම නිදහස් පාඩුවේ එක් රාත්‍රියක් ගත කරන්න දිනයක් දෙන්න කියලත් ඇයගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. 

කොහොම නමුත් ඒ අවස්ථාවේදී ඇයට තරහ ගිය බවයි සදහන් වෙන්නේ. නමුත් ඇය සුහදව එම ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top