Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
388
Views

තවමත් සාකච්ඡා මට්ටමින් පවතින චිත්‍රපටයක් වන රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට නිළි ක්‍රිති ෂැනොන් තෝරා ගෙන ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. පසුගිය කාලයේ මෙම චිත්‍රපටය ප්‍රියංකා චොප්රා තෝරා ගන්නා බවට රාවයක් පැතිරුණ නමුදු, පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂක රාකේෂ් ක්‍රිති තම චිත්‍රපටයට සම්බන්ධ වන බවට නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, රාකේෂ් මෙම චිත්‍රපටයට ප්‍රියංකාද රංගනයෙන් දායක වන බව සඳහන් කොට තිබේ. ක්‍රිති ෂැනොන් මේ වසරේ චිත්‍රපට බොහෝමයකින් හමුවන නිළියක් වන අතර, ඇය රංගනය දායක වන ‘හවුස්ෆුල්’ සිවුවැන්න, ‘ලූකා චුප්පි’, ‘පනිපාට්’ හා ‘අර්ජූන් පටියාලා’ ඇය මේ වසරේදී ප්‍රේක්ෂකයන් හමුවන චිත්‍රපට වේ.
























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top