Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
387
Views

සමහරු සිය ආදරණීය අය සමග රැදී නව වසර පිළි ගත් අතර තවත් සමහරු එතෙර රටවලට පියාසර කළේ එහිදී නව වසරේ උදාව සමරන්නටය. සමහරු 2018 වසරේ සිය ජීවිතවල කඩඉම් බවට පත් වූ සිදු වීම් නැවතත් සිහිපත් කර ඒවා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනෙක් අය හා බෙදාහදා ගත්හ.2019-01-07-ent-127

සෝනාම් කපූර් අහුජාට ද 2018 වසර විශේෂිත වසරක් වූයේය. ඇය යුග දිවි ගමන ඇරඹූ නිසා පමණක් නොව වීරේ ඩි වෙඩින් චිත්‍රපටිය බොහෝ සාර්ථක වීමත් නිසාය.

‘‘වසරක් අවසාන වන විට අපිට අනාගතය විතරක් නෙමෙයි අතීතයත් සිහිපත් වෙනවා.. මම 2018 වසරේ මගේ ප්‍රියතම අවස්ථා 18ක් තෝරා ගත්තා... ආදරය, සිනාව, පවුල, උත්සව අවස්ථා, කලාව හැම දේම මේ අතරේ තියෙනවා.. ස්තුතියි 2018..’’

ඇය 2018 වසරේ විශේෂිත අවස්ථා සහිත වීඩියෝ පටියක් අන්තර් ජාලයට එක් කර ඇත්තේ එම සටහනත් සමඟය.

2018 තමාට අභියෝගාත්මක වසරක් වූ බැව් ආලියා භාත් කියන්නීය. කලන්ක් චිත්‍රපටියේ තිරගත කිරීම් සඳහා හයිද්‍රාබාදයට ගොස් සිටි ඇය ආපසු ආවේ දවස් 70 කට පසුවය.

‘‘එක දිගටම වැඩ වැඩ වැඩ.. මට හැමදේම එපා වුණ වෙලාවලූත් තිබුණා.. ඒත් මගෙ ආදරේ තමයි මාව ඉස්සරහට ගෙනිච්චේ..’’ ඇය පැවසුවාය.

‘‘රන්බීර් කපූර් ගෙ ආදරේ ද..?’’

මාධ්‍යවේදියෙකු විමසුවේ ඇය හා රන්බීර් අතර සම්බන්ධය පිළිබඳ පුවත් මේ වන විට බොලිවුඩය පුරා තටු ලබා පියාඹා යන බැවිනි.

‘‘නෑ.. චිත්‍රපටිවලට මගෙ තියෙන ආදරේ..’’ ඇය වහාම කීවාය.

සත්තකින්ම මේ ආදරය නිසා 2019ත් ඇයට විශේෂිත වෙනවා නොඅනුමානය. රන්වීර් සිං සමඟ රඟ පාන ගලි බෝයි, මධුරි ඩික්සිත්, වරුන් ධාවාන්, ආදිත්‍ය රෝයි කපුර්, සන්ජේ දත් වැනි දැැවැන්තයන් සමඟ රඟ පාන කලන්ක්, රන්බීර් කපූර් සමඟ රඟ පාන බ්‍රහ්මස්ත්‍ර දැනටමත් ඇය ජනප්‍රියත්වය කරා ගෙන යාමට සූදානමින් සිටින්නේය. රන්බීර් කපූර් ඇගේ ජීවිතයේ කොතැන සිටින්නේදැයි දන්නේ නම් ඇයම පමණකි.

2018 තමාගේ වසර වූ බැව් රන්වීර් සිං කියන්නේය. දිපිකා පදුකෝන් සමඟ යුග දිවි ගමන් අරඹන්නට පෙර ඇය සමඟ රඟ පෑ පද්මාවත් චිත්‍රපටිය තිරගත වූයේය. එය ඔහුගේ වෘත්තීය ජිවිතයේ ප්‍රබල කඩඉමක් වූයේය. ඔහු රඟ පෑ සිම්බා චිත්‍රපටිය ද මේ වන විට ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වෙමින් පවතියි. එම නිසාම ඔහු 2019 වසර පිළි ගත්තේ සාර්ථක හා තෘප්තිමත් අයෙකු ලෙසිනි.

ප්‍රියංකා චොප්රාට ද 2018 විශේෂිත වූයේය. ජාත්‍යන්තර නිළියක ලෙස ජනාදරයට පත් වූවා පමණක් නොව ඇය නික් ජෝනාස් ගේ බිරිඳ බවට ද පත් වූවාය. පසු ගියදා ඇය ඔවුන් දෙදෙනා ස්විට්සර්ලන්තයේ මධු සමය ගත කරන අතර ගත් සේයා රූ රැසක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

2019-01-07-ent-130 2019-01-07-ent-128

2019-01-07-ent-129

සමහරු සිය ආදරණීය අය සමඟ රැඳී නව වසර පිළි ගත් අතර තවත් සමහරු එතෙර රටවලට පියාසර කළේ එහිදී නව වසරේ උදාව සමරන්නටය. සමහරු 2018 වසරේ සිය ජීවිතවල කඩඉම් බවට පත් වූ සිදු වීම් නැවතත් සිහිපත් කර ඒවා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනෙක් අය හා බෙදාහදා ගත්හ.2019-01-07-ent-127

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top