Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
347
Views
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය දිනවල දේශාපාලන වේදිකාවේ සැමගේ කතාබහට ලක්වූ චරිතයක්.

ඒ,නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර ඇති වූ වාද විවාද හේතුවෙන්.

මේ අතර,මේදිනවල නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හට අලුත් වගකීමක් පැවරී ඇති බවද අපට වාර්තා වුණා.

ඒ අලුත් වගකීම අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුයේ මෙලෙසිනි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top