Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
2,058
Views
ලොව සියලුම දේ හැමවිටම සාමාන්‍ය වෙන්නේ නැහැ. බොහෝ තැන් වලදී අසාමාන්‍ය දේ ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරින් අසාමාන්‍ය පුද්ගලයන් ගැනත් අපට විවිධ තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා. කෙනෙක් උපතින්ම විවිධ හේතුන් මත අසාමාන්‍ය වෙද්දී තවත් කෙනෙක් ඕනෑකමින් අසාමාන්‍ය වෙන්න උත්සහ ගන්නවා. මේ එහෙම අසාමාන්‍ය විදිහට ජිවත් වෙන ලොව අසාමාන්‍ය ම කාන්තාවන් කිහිපදෙනෙකුයි..

Julia Gnuse (Most Tattooed Woman On Earth)

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින මැයගේ ශරීරයේ 95% ක් ම Tattoo වලින් ආවරණය කරගෙන තිබෙනවා. ඇය වයස අවුරුදු 65 ක පමණ කාන්තාවකි.



Kim Goodman (Women Who Can Pop Out Eyes)

වැඩියෙන්ම ඇස් ඉදිරියට නෙරා ඇති මැය ලෝක වාර්තාවකටද හිමිකම් කියනවා. ඇයගේ ඇස් මිලි මීටර 12 ක් පමණ ඉදිරියට නෙරා ඇති අතර මේ පෙනුම නිසා දකින ඕනෑම කෙනෙකුට බය හිතෙනවා.



Jocelyn Wildenstein (Plastic Surgery Fail)

ඩොලර් මිලියන 4 ක වියදමක් දරා ලස්සන වෙන්න කල ප්ලාස්ටික් සැත්කම වැරදීමෙන් විරූපී වූ කාන්තාව 



Big Beshine (Woman With largest Breasts)

උපතින්ම විශාල පියයුරු දෙකක් හිමි වුනු කාන්තාවක්. ඇයගේ එක් පියයුරක බර රාත්තල් 42 ක් පමණ වන අතර බොහෝ දෙනා සිතන්නේ ඇය එම පියයුරු සැත්කම් මගින් සකසාගෙන ඇති බවටයි. නමුත් මේ ඇය උපතින්ම ලැබූ දෙයකි.



Elisany da Cruz Silva (World’s Tallest Woman)

ලොව උසම කාන්තාව ලෙස හඳුන්වන මැයගේ උස අඩි 6.9 කි. ඇය  බ්‍රසීල ජාතික තරුණියකි.



Jyoti Amge (World’s Shortest Woman)

ලොව මිටිම කාන්තාව මැයයි. ඇය වයස අවුරුදු 18 දී ලොව මිටීම කාන්තාව ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා. ඇය ඉන්දියානු ජාතික කාන්තාවකි.



Asha Mandela (Woman With Longest Hairs)

කලු රපුන්සල් නමින් හඳුන්වන, ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජීවත් වන මැයට අඩි 55 ක් දිග කොණ්ඩයක් තිබෙනවා. ඇය තමයි ලොව දිගම කොණ්ඩයට හිමිකම් කියන්නේ.



Valeria Lukyanova (A Real Life Barbie)

විවිධ සැත්කම් මගින් තම පෙනුම බෝනික්කෙකු ලෙස වෙනස් කරගත් තරුණියක්.. අයව හඳුන්වන්නේ මිනිස් බෝනික්කිය ලෙසයි.



Maria Jose Cristerna (Vampire Woman)

මාරියා ජෝශ් යනු සාමාන්‍ය කාන්තාවකි. නමුත් ඇය තමංගෙ ශරීරයේ යම්කිසි වෙනසක් කල යුතු බව තීරණය කර තිබෙනවා. ඉතින් ඇය තීරණය කරලා තියෙන්නේ වැම්පයර් කාන්තාවක් බවට පත්වීමටයි. මැය ඒ සදහා සිරුර පුරාම පච්ච කොටාගෙන ඇති අතර, දත් පවාදික් කොට උල් කර තිබෙනවා.තවද සැත්කම් කිහිපයක්ම සිදු කර වැම්පයර් ගැහැණියකුට අවශ්‍ය අංග තම ශරීරයට එකතු කරගෙන තිබෙනවා.

       
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top