Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
349
Views
ඉන්දියාවේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියක් වු ‘හින්දුස්තානිටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට නිමාව දුටු 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා වන්නට ‘මුක්කාබාස්’ චිත්‍රපටයේ රඟපෑ විනීත් කුමාර් සිංට හැකිව තිබේ. ඔහු මෙසේ හොඳම නළුවා වී ඇත්තේ සුපිරි නළු ෂාරුක් ඛාන්, රන්වීර් සිං, වරූන් ධාවන් වැන්නෝද පසු කරමින් වීම විශේෂත්වයකි.නම් කරන ලද ලැයිස්තුවේ දහවැනි තැන දිනාගෙන ඇත්තේ ‘සිම්බා’ චිත්‍රපටයේ රඟපෑ රන්වීර් සිංය. පස්වැනි තැන ‘සිරෝ’ චිත්‍රපටයේ රඟපැ ෂාරුක්ටද, තුන්වැනි තැන ‘ඔක්තෝබර්’ චිත්‍රපටයේ රඟපෑ වරූන් ධාවන්ටද, දෙවැනි තැන ‘අන්දාදුන්’ චිත්‍රපටයේ රඟපෑ අයේෂ්මන් කූරාණාට හිමිව තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top