Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
2,198
Views
අවුරුදු 29 ක Ting Su නම් තරුණියක් තම ස්වාමිපුර්ෂයා හා තමන්ගේම නිවුන් සහෝදරිය අතර අනියම් සම්බන්දයක් ඇති බව දැනගෙන mobile phone tracker තාක්ෂණය යොදාගනිමින් ඔවුන් දෙදෙනාම අතටම අල්ලාගෙන තිබෙනවා.


ඔවුන් කාර් රථයක් තුළ සම්පුර්ණෙන්ම නිරුවතින් ලිංගිකව එක්වෙමින් ඉද්දි තමයි ඇයට ඔවුන් හමුවෙලා තියෙන්නේ. කෝපය දරාගන්න බැරි වුන තරුණිය ඔවුන්ට අමතක නොවෙන පාඩමක් උගන්නලා තියෙනවා.

ඒ තමයි, ඔවුන් ඒ නිරුවතින් සිටියදීම කාර් රථයෙන් බස්සවල කාර් රථය රැගෙන ඇය ගෙදර ගිහින්.. සැමියා සහ නිවුන් සහෝදරිය නිරුවත දෑත් වලින් වසාගෙන සෙනග අතරේම එහේ මෙහෙ දුවලා. අන්තිමට කරගන්න දෙයක් නැති වූ සැමියා නිරුවතින්ම පාරේ වාඩි වී කල්පනා කරන්න පටන් අරගෙන.. පසුව ඔවුන් දික්කසාද වී තියෙනවා...

ජයාරූප සහ වීඩියෝව පහතින්...










 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top