Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
413
Views

කාවිංගගෙයි සනායාගෙයි කැදැල්ලට අවුරුද්දයි රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ සහ සනායාගේ විවාහය ගැන පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.
ඉතින් අද දිනයට ඔවුන්ගේ විවාහයට වසරක් සපිරෙනවා.

ඉතිං කාවිංග සමාජජාල මාධ්‍යයන්ට ඔවුන්ගේ වීඩියෝවක් එක් කරමින් කියා තිබු‍ණේ “මට දැනෙන්නේ අපි ඊයේ විවාහ වුණා වගේ” කියලායි. මේ එම වීඩියෝවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top