Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
401
Views
Bipasha Basu කියන්නේ හින්දි සිනමාවේ ගිණි සිළුව එහෙමත් නැතිනම් සරාගීම තාරකාවක් කිව්වොත් හරි. විවාහයෙන් පසුව නිහඩව සිටින බිපාෂා ගැන අද සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා වුණා. ඒ අද ඇයගේ උපන් දිනය නිසයි. 40 වැනි වියට පා තැබූ බිපාෂාව ඇයගේ ආදරණිය සැමියා Karan Singh Grover වෙනදා වගේම අදත් ඇයව පුදුමයට පත් කළා. 

මැජික් ඇදුමකින් සැරසුණු බිපාෂා උපන් දින කේක් එක කපන ආකාරය හා නර්තනයේ යෙදෙමින් විනෝද වෙන ආකාරය වීඩියෝ කර සමාජ මාධ්‍යවල පල කර තිබුණා. නමුත් බිපාෂා නම් ඇයගේ උපන් දිනය සමාජ මාධ්‍ය මගහැරලයි තිබුනේ කියලත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

එහි අවස්ථාවන් පහතින්






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top