Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
345
Views
දමිළ සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා පණපෙවූ දමිළ නළු ප්‍රකාශ් රාජ් දේශපාලනයට පිවිසෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. 2019 පැවැත්වීමට නියමිතව ඇති ලෝක් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් වන බවට පැවසේ. සම්මානලාභී නළුවෙකු වන ඔහු මෙම කාරණාව තම ට්විටර් ගිණුම ඔස්සේ සටහන් කර තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top