Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
174
Views
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. ඒ, කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවනු ඇතැයි තමා අපේක්ෂා නොකරන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top