Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
406
Views

මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ.

මීට වසර 60කට පමණ පෙර මැලේසියාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ අතර මේ වනතෙක් එරට කිසිඳු රජෙකු මෙලෙස සිය කිරුළ අතහැර නැහැ. කෙසේවෙතත් මැලේසියාවේ රාජකීය මාලිගය මෙතෙක් රජුගේ ඉල්ලා අස්වීමට හේතු සඳහන් කර නැහැ.

එහෙත්, මෙම ඉල්ලා අස්වීම වහාම ක්‍රියාක්මක වන බවයි දන්වා ඇත්තේ. 

කෙසේවෙතත් මුහම්මද් රජුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඉකුත් දිනවල ඇතැම් වාර්තා පළවි තිබුණා. එම වාර්තාවන්හි සඳහන් වූයේ රජු රුසියානු කාන්තාවක් සමග විවාහ වී ඇති බවයි. එය රජුගේ ඉල්ලා අස්වීමට හේතුවන්නට ඇති බවටයි ඇතැම් මාධ්‍ය පවසන්නේ. 

මුහම්මද් රජු ඉකුත් නොවැම්බර් මාසයේ ලෙඩ නිවාඩු ලබා ගෙන තිබුණා. පසුව ඔහු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් එරට හිටපු රූ රැජිණක් සමග විවාහ වී ඇති අතර එහි ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top