Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 06
992
Views
ජපානයේ ටෝකියෝ නුවර අද පැවති මත්ස්‍ය වෙන්දේසියේදී කිලෝග්‍රෑම් 278 ක් බරැති බ්ලුෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයෙකුට ව්‍යාපාරිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක් එනම් රුපියල් පනස්හත්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. 

නව වසරේ උදාව සලකුණු කරමින් අද අලුයම පැවති මෙම  සාම්ප්‍රදායික මත්ස්‍ය වෙන්දේසියේදී මීට පෙර පැවති වාර්තා බිඳ හෙලීම විශේෂත්වයක්. 

ජපාන සූෂි අවන්හල් හිමියෙකු වන කියෝෂි කිමූරා විසිනුයි එම දැවැන්ත ටූනා මත්ස්‍යයා මිලදීගෙන ඇත්තේ. 

සුකිජි ලෙස හැඳින්වෙන ජපාන සම්ප්‍රදායික මත්ස්‍ය වෙළඳපොලේ ටූනා හෙවත් කෙළවල්ලා මත්සයෙකුට මෙතෙක් ලැබී තිබූ ඉහළම මුදල ඩොලර් මිලියන 1.4ක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top