Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 18
909
Views
ගීත ලෝකයේ පොප් රජු වූ මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන්ගේ මානසික තත්ත්වය අයහපත් මට්ටමක ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඇය මෑතක සිට ප්‍රසිද්ධ ස්ථානයන්හිදී ඉතාමත් කලහකාරී ලෙස හැසිරෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

ඊට අමතරව ඇයගේ ඇඳුම්පැලඳුම් පැලඳ සිටින ආකාරය අනුව යම් කිසි ව්‍යාකූලතාවයක් ඇයට ඇති බවත් පැවසේ. මේ කාරණාව හේතුවෙන් ඇයගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයගේ මානසික මට්ටම ඉතාමත් පහළ මට්ටමක ඇති බවයි. පසුගිය දිනෙක ඇය එක්තරා සුප්‍රසිද්ධ අවන්හලක වහලයට නැග තිබේ. 

ඇයගේ ජීවිතය බේරා ගෙන ඇත්තේ එතනට එක්රොක් වූ පිරිස බවට සඳහන් වේ. මේ කාරණා හේතුවෙන් ඇය යම් කිසි මානසික පීඩනයකින් පෙළෙන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ කාරණාවට හේතුව වන්නේ ඇය බොහෝ කාලයක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම වන අතර, මේ හේතුවෙන් ඇය යම් කිසි පීඩන තත්ත්වයක සිටින බවට සඳහන් වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top