Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 18
509
Views
පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන 46 හැවිරිදි කාන්තාවක් නවගමුව කුලී නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.    
       
සැකකාරියට විරුද්ධව පැමිණිලි 51ක් ලැබී ඇතැයි  පොලිසිය පවසයි.         
                       
එම කාන්තාව බාරයේ තිබී ග්‍රෑම් 350ක බර රන් ආභරණ, රුපියල් 50,000ක මුදලක්, විදෙස් ගමන් බලපත්‍ර 72ක්, බැංකු පොත් 51ක් සහ ඒ. ටී. එම් කාඩ්පත් 50ක් ද පොලිසිය සොයාගෙන ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top