Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 13
1,738
Views
Isha Ambani කියන්නේ මුළු ලෝකයම දන්න ව්‍යාපාරික කාන්තාවක්. ඔහුගේ පියා අම්බානි ලෝකයේම සිටින ධනවත් පුද්ගලයෙක්. ඔහුගේ ආදරණිය දියණිය ඉශාගේ විවාහ මංගල උත්සවය විවිධ අයුරින් දින ගණනාවක් පුරාවට පැවැත්වුනා.


ඊශා විවාහ වුනේ වයස අවුරුදු 33ක තරුණයෙක් වූ Anand Piramal සමග. මොවුන්ගේ විවාහයේ අවසාන උත්සවය අද උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන අතර ඊට පැමිණෙන්නේ ලෝකයේම සුප්‍රසිද්ධ පුද්ගලයින් 300ක්

පසුගියදා පැවති  උත්සවයට ආ ආරාධිතයින් අතර ලෝකප්‍රකට ගායිකා බියෝන්සේ සම්බන්ධ වු අතර හිලරි ක්ලින්ටන්, වගේම ඉන්දියාවේ කලාකරුවන් ක්‍රීඩකයින් ආරාධනා ලබා තිබුණා. ඊට සම්බන්ධ වූ තරු විවාහය ගැන සතුට පල කර තිබු අතර ඊට සම්බන්ධ වීමම සතුටක් බව සදහන් කර තිබුණා. පහතින් එහි ජයාරූප සදහන්. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top