Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 13
566
Views
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 තීන්දුව ලබාදීම අද සවස 4ට සිදුකිරීමට නියමිත  බව ශ්‍රේෂ්ඨාධිකරණ රේජිස්ටාර්වරයා පැවසූවා.

ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ශ්‍රේෂ්ඨාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් කණ්ඩායම් ද කැදවා ඇති බවයි එහි සිටින හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top