Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 13
595
Views
පෑලියගොඩ කර්මාන්ත ශාලා භූමියක තිබී සිරුරෙන් වෙන් කළ මිනිස් හිසක් හමුවී තිබේ. 

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ තොරතුරකට අනුව මෙම මිනිස් හිස සොයාගෙන ඇත. 

පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top