Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 07
521
Views
බණ්ඩාරවෙල නගරයේදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ඉනිකම්බැද්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවක්.

අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමගින් ගමන් කළ අනෙක් පුද්ගලයා තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ත්‍රි රෝද රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා .

එම වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top