Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 07
551
Views
සිසුවකු පංති කාමරය තුලදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ වරදට පංති භාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යය විසින් වාර්තා කර තිබෙනවා. 
 
මේ සිදුවීම වාර්තා වෙන්න මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ Guanajuato නගරයෙන්.

අදාල සිසුවාගේ පොළොවේ අනිමින් අමානුෂික ලෙස පහරදීමට ගුරුවරුවයා ක්‍රියා කර තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් පෙරට අධ්‍යාපන බලධාරීන් විසින් පරීක්ෂණයක් පවත්වා අදාළ ගුරුවරයා වැඩ තහනමකට ලක කර ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top