Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2018 December 07
රංගනයෙන් උපයන මුදලින් ළමානිවාස පාසල් සංවර්ධනය කරන මිෂෙල් ට දකුණු ආසියානු සම්මේලනයෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණා..
යොවුන් රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා රංගනයෙන් උපයන මුදල් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස , වැඩිහිටි නිවාස සහ අත්යවෂතා ඇති පාසල් වල යහපත වෙනුවෙනුයි.
21 වෙනි උපන්දිනයෙදී ලමානිවසක දරුවන් පිරිසකගේ ඉල්ලීමට ඔවුන්ව කොළඹ පිහිටි සුපිරි හෝටලයට රැගෙන ඒමට ඇය කටයුතු කරනවා.
ඒ විතරක් නෙමෙයි ඇය ළමා නිවාස ගණනාවකම ස්වේචා ගුරුවරියක් බවද වාර්තාවනවා.
දකුණු ආසියානු තරුණ සමුළුවේ South Asian Youth Summit 2018 සහ SAARC Oberver Nations නියෝජනය කරමින් පවත්වන මෙම සමුළුවේ දී රටවල් 80 කින් 450 කට අධික නියෝජිතයන් පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වී තිබුණා .
දකුණු ආසියානු තරුණ සමුළුවේ සභාපති KK Singh මහතා පැවසුවේ තමන්ට පමණක් නොව අන් අයගේ යහපත උදෙසා තම කාලය , ශ්‍රමය වැය කරන තරුණ නායකයින්ට පිදෙන Asia Inspiration Award 2018 න් ඇය සම්මානයට පාත්‍ර උන බවයි .
Top