Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 07
697
Views
දේදුනු වර්ණ සහිත පෙට්ටියකින් අවසන් ගමන් ගිහින්....

ලෝකයේ 75 දෙනෙකුට පමණක් රෝගය වැළදිලා...
 
අති දුලභ රෝගී තත්ත්වයකින් පෙළුණු වේල්සෙයේ 11 හැවිරිදි පිරිමි දරුවෙකු මිය යාමට සුළු මොහොතකට පෙර "මම දැන් දිව්‍යලෝකයට යන්නට සූදානම් " ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ලෝකයේ 75 දෙනෙකුට පමණක් වැළදී ඇති මෙම අති දුලභ රෝගී තත්ත්වයක් වැළඳී මෙසේ මියගියේ ලූකා පුසෙල්ලා නම් පිරිමි දරුවෙකුයි.

ලූකාගේ මව වන බේත් සහ පියා වන ඇංජලෝ පවසා ඇත්තේ මරණයට මොහොතකට පෙර ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි.

මෙසේ මියගිය ලුකා පුසෙල්ලාගේ දේහය දේදුනු වර්ණ සහිත පෙට්ටියකින් අවසන් කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා.

අදාළ අවස්ථාව පහතින්

 
 

 
 
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top