Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
733
Views
බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරි ඛාන් ඉන්දියාවේ බලවත්ම කාන්තා 50 දෙනා අතරට පැමිණ සිටින බවට තොරතුරු වාර්තා වේ. ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස වෘත්තියෙන් කටයුතු කරන ඇය වර්තමානය වන විට ජනප්‍රිය චිත්‍රපට රසක්ම නිෂ්පාදනය කළ ‘රෙඩ්චිලි’ ආයතනයේ හිමිකාරිය වන්නේද ගෞරිය.

වාර්ෂිකව ඉහළ ආදායමක් උපයාගන්නා ගෞරි මෙසේ ඉන්දියාවේ බලවත්ම කාන්තාවන් අතරට එක්විම අහඹු දෙයක් නොවන බව බොහෝ දෙනා පවසන්නකි. කෙසේ වෙතත්, දිපීකා පදුකෝනි, ප්‍රියංකා චොප්රා, කරිනා කපූර්, සෝනම් කපූර්, සෝහා අක්තාර්, එක්තා කපූර් වැනි බොලිවුඩ් සිනමාවට සම්බන්ධ නිළියන්, නිෂ්පාදිකාවන් හා අධ්‍යක්ෂවරියන් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top