Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
669
Views
ඉන්දියාව තුල වැඩිම ආකර්ෂණයක් දිනාගත් නිළියක් ලෙස සැලකෙන සුපිරි නිළි මධුරි ඩික්ෂිත් භාරතීය ජනතා පක්ෂය හරහා දේශපාලනයට පිවිසීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. 
 
ඇය සමග මේ වනවිටත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ මඟ පෙන්වීම අනුව භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් කිහිපදෙනකු මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ.

මධුරි සදහා මහාරාෂ්ට ප්‍රාන්තයේ ප්‍රධානම ආසනයක් වන පුනේ අසුන ලබාදීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කර තිබෙනවා. 
 
ඇයගේ නම මැතිවරණ නාම යෝජනා සදහා ඇතුලත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යය වාර්තා කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top